මම ෆ‍්‍රීලාන්ස් ඩිසයිනර් කෙනෙක් මගේ වයිෆ් ටීච කෙනෙක්, මම අවුරුදු ගානක් හම්බකරලා ජීවත්වෙන්න ගෙයක් හැදුවා, ගේ හදන්න ඉඩම දුන්නෙ වයිෆ්ගෙ ගෙදරින්, වයිෆ්ගෙ ගෙට අල්ලපු වැටේ ගේ වැඩවල සමහර ඒවට වයිෆ්ෙ එහෙමත් සල්ලි පොඩ්ඩක් දැම්මා , ඊට පසසේ අපි 2019 අපි කසාද බැන්දා, බැඳලා ඉන්න ගමන් ගේ ඉතුරු වැඩ ටිකත් කරන්න...