You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
:oo:
යාළු Hyundai Accent එකක් ගන්න හිතන් ඉන්නවා.2001 වගේ මොඩල් එකක්.මේ වාහනේ ගැන දන්න අයයි දැනට මේ car එක පාවිච්චි කරන අයයි ඉන්නවනම් පොඩ්ඩක් මට විස්තර කියනවද.? budget එක 13 lakh වගේ.