


ෆුවල් නම් ගන්න දෙයක් නෑ කරන්නේම නෑලු.... පාර්ට්ස් නම් ටිකක් ගනන් අඩු උනාට ලෙඩ ටිකක් වැඩී ලු...... මොනවා උනත් හොඳට හොයලා බලලා ගනින්.... ඕන දෙයක් මිනිස්සුන්ට කියන්න ලේසියි... ඒත් වාහනේ ගන්නේ උඹ නේ.... ඉතින් අරගත්තට පස්සේ ශික් අපරාදේ කියලා හිතෙන්නේ නැතිවෙන්නම එකක් එකපාරම ගනින් ගන්න එකේ......



