මචන්ලා මගේ ජර්මන් ෂෙපඩ් බල්ලගේ ඔය පින්තුරෙ තියෙනව වගෙ රැෂ් එකක් හැදිලා. ඉස්සොරි වගෙ හමේ පොතු ගැලවෙනවා බල්ලා කසල තුවාල වෙලා උ උගේම් හම කඩන්න හදනවා කටින් කසල අනික පට්ට ගදක් එන්නෙ බන්. මම ඩොකාල 5 විතර පෙන්නුව බන් පොඩ්ඩක් අඩු වෙනව අයේ වැඩි වෙනව. මෙකට බෙහෙත් කරපු කෙනෙක් කියපන් කො මොකද කරේ කියල. පව්...