1. S

    ALIBABA එකේ හොරෙක්ට අහු උනා..

    ALIBABA එකේ හොරෙක්ට අහු උනා.. මචන්ලා මම අලිබබා එකේ සප්ප්ලයර් කෙනෙක්ගෙන් බඩු වගයක් ඕඩර් කරා .අප්‍රේල් 2 මුදල් ගෙව්වා මනිග්‍රෑම් හරහා.ටික දවසකට පස්සේ කියනවා තව usd 180 දන්න කියලා.ඒකත් දැම්මා .දැන් මූ කියනවා අප්ඩේට් එකක් දෙන්නම් ඉකමනට කියලා.ඊයේ කියනවා කාගෝ එකට බාර දුන්න කියලා .මම කිව්වා...
  2. S

    බැංකොක් ගියාද ...

    බැංකොක් ගියාද ... මිත්‍රවරුනි මම බැංකොක් යන්න හිතාගෙන ඉන්නේ දවස් 3 කට වගේ ..ගිහිපු කෙනෙක් ඉන්නවනම් කොහොමද වෙන්නේ කියලා පියවරෙන් පියවර කියන්න පුලුවන්ද .මීට කලින් ප්ලයිට් එකක ගිහින් නෑ.ටිකට් ගන්නේ කොහෙන්ද ? වීසා ගන්නේ කොහොමද? එයාර්පෝර්ට් එකට ගිහින් මොනවද කරන්න ඕන ?බැංකොක් එයාපෝර්ට් එකේදී මොනවද...
  3. S

    පේරාදෙණිය බාහිර උපාධිය

    පේරාදෙණිය බාහිර උපාධිය පේරාදෙණිය කැම්පස් එකේ (කලා ) බාහිර උපාධිය කරපු කෙනෙක් ඉන්නවනම් නෝට් ටිකක් හොයල දෙන්න පුලුවන්ද .ලොකු උදව්වක් දේශපාලන විද්‍යාව ,සමාජ විද්‍යාව ,බෞද්ධ සංස්කෘතිය

    No contents