බැංකොක් ගියාද ...

shadow82

Member
Apr 8, 2019
6
0
0
බැංකොක් ගියාද ...

මිත්‍රවරුනි මම බැංකොක් යන්න හිතාගෙන ඉන්නේ දවස් 3 කට වගේ ..ගිහිපු කෙනෙක් ඉන්නවනම් කොහොමද වෙන්නේ කියලා
පියවරෙන් පියවර කියන්න පුලුවන්ද .මීට කලින් ප්ලයිට් එකක ගිහින් නෑ.ටිකට් ගන්නේ කොහෙන්ද ? වීසා ගන්නේ කොහොමද? එයාර්පෝර්ට් එකට ගිහින් මොනවද කරන්න ඕන ?බැංකොක් එයාපෝර්ට් එකේදී මොනවද කරන්න ඕන .දන්න කෙනෙක් උදව් කරන්න.
 

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Elakiriye wadoyenma travel threads yanne Bangkok, Malaysia gana. Poddak search karala hoyaganinko spoon feed karanakal balagena inne nathuwa.