ස්වීඩන් වල මාස්ටර් කරන්න යන්න ඔක්තොබර් 15 ඇප්ලිකේශන් දාන්න
යන්න පුලුවන් ලන්කවෙ උපාදියක් තියෙන අයට
apply here
https://www.universityadmissions.se/intl/start
තමන්ගෙ වය්ෆ් , ලමයි එක්ක ගෙන යන්න පුලුවන් (ලමයි අරන් යන්න - ලමයින්ට සියලුම දේවල් නොමිලේ - පාසල, පොත්පත්, උදේට සහ දවල්ට කෑම, පාසල්...