1. B

    2022 Holidays

  2. B

    ට්‍රිප් එකක් නොයා ඉන්න

    මේ කාලේ මොන ට්‍රිප් ද බං, අපේ කට්ටිය යන්න හදන්නේ මේ මාසේ. එපා කිව්වට අහන්නෙත් නැහැ. මම වත් නොයා ඉන්න කියන්න හොද කාරණා ටිකක් කියපන් බං. දැනට කියන්න ඉන්නේ අසනීප හින්දා එන්න බෑ කියලා.
  3. B

    බිත්තර

    මොකද බං සුපර් මාකට් බිත්තර වල කහ මදය එච්චර තැඹිලි පාට? සාමන්‍ය කඩෙන් ගන්න එව්වාගෙ කහ මදය කහ පාටයි. විටමින් එහෙම තියන ආහාර කන හින්දා කියලා කියනවා, ඒ වුනාට ඒක ශුවර් නෑ...

    No contents