ට්‍රිප් එකක් නොයා ඉන්න

BaluGemba

Junior member
  • Apr 27, 2019
    46
    88
    18
    Earth
    මේ කාලේ මොන ට්‍රිප් ද බං, අපේ කට්ටිය යන්න හදන්නේ මේ මාසේ. එපා කිව්වට අහන්නෙත් නැහැ. මම වත් නොයා ඉන්න කියන්න හොද කාරණා ටිකක් කියපන් බං. දැනට කියන්න ඉන්නේ අසනීප හින්දා එන්න බෑ කියලා.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මේ කාලේ මොන ට්‍රිප් ද බං, අපේ කට්ටිය යන්න හදන්නේ මේ මාසේ. එපා කිව්වට අහන්නෙත් නැහැ. මම වත් නොයා ඉන්න කියන්න හොද කාරණා ටිකක් කියපන් බං. දැනට කියන්න ඉන්නේ අසනීප හින්දා එන්න බෑ කියලා.
    මෙන්න මේවගෙන් එකක් කියන්න.
    1. මේ මාසේ කසායක් බොන්න තියනවා කියපන්. ඒක බිව්වම බඩ විරේක වෙනවා කියපන්.
    2. අල හාරන්නේ මේ මාසේ. ඔයාට අල හාරන්න යන්න තියනවා කියන්න.
    3. යාලුවෙක්ගෙ ටෝලර් එකක නැගල බෝට්ටු කරවල වේලන්න යන්න තියනවා කියන්න. එද්දී කොහෙන් හරි කරවල කෑල්ලක් ගෙනත් දෙන්න.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    එක දිගට දවස් 14ක ට්‍රිපක් ගියා... දෙනියාය,උඩවලව,කතරගම,යාල,බුත්තල,කොස්ලන්ද,හපුතලේ,බන්ඩරවෙල,ඇල්ල..එහෙ දවස්3ක් වගේ ඉදලා ආයෙම තනමල්විල,බූන්දල,තංගල්ල,මිරිස්ස...ජිවිතේ ගියපු ලොකුම ට්‍රිප් වලින්1ක්...16gb ඩේටා ඔක්කොමා...
     
    Last edited: