I කලිං කියපු දේ එක පාරෙන් කරන්න බෑ වගේ නම් විසදුම් තියෙනව.මේල් ඩොම් වලදි ප්රමුඛ කෙනා පිරිමියා.ඩොමිනන්ට් කොල්ලෙක් වෙන්න නම් මුල ඉදන් කෙල්ලට ඔයා පේන විදිය වෙනස් කරන්න ඕනෙ.ඒකට ඔයා මේ ටික කරන්න ඕනෙ.
1.එයා මීට් වෙද්දි ඔයා ෆෝමල් යන්න ඕනෙ.සුදු හරි කලු හරි ශර්ට් එකක් එක්ක කලු කලිසමක්.බෙල්ට් එක ශූස්...