එබේ එකෙන් බඩු දෙන්න ලේසි කුරීයර් ද පොස්ට් &#34

cheese1

Member
Apr 30, 2019
197
15
0
dark nights
එබේ එකෙන් බඩු දෙන්න ලේසි කුරීයර් ද පොස්ට් &#34

එබේ එකෙන් බඩු දෙන්න ලේසි කුරීයර් ද පොස්ට් එකෙන් ද ?ටැක්ස් කොහොම ද එබේ එකෙන් බඩු දෙන්න ලේසි කුරීයර් ද පොස්ට් එකෙන් ද ?ටැක්ස් කොහොම ද
 
WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    මොකක්ද බං තොගේ සිංහල අපි නිකං ඈත් එජකුලේට වෙලා යනවා. :growl:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    Sehenna kal yanawa ne. Negative feedback enne nadda?:confused:

    ඉතිං බං අපිටත් ඊබේ පාර්සල් එනන් සති තුනක් විතර යනවනේ.
    උඹ මේ වගේ කාළයක් යනවා කියලා දාපං. වටින දෙයක්නම් ඉතිං DHL කරන්න පුළුවන්. ඒක් පොඩි පොඩි දේවල් DHL කරන්න ගියාම ශිපිං වලටම ලොකු ගානක් යන නිසා මිනිස්සු බඩු ගන්නෙ නෑ බං
     
    cheese1

    Member
    Apr 30, 2019
    197
    15
    0
    dark nights

    ඉතිං බං අපිටත් ඊබේ පාර්සල් එනන් සති තුනක් විතර යනවනේ.
    උඹ මේ වගේ කාළයක් යනවා කියලා දාපං. වටින දෙයක්නම් ඉතිං DHL කරන්න පුළුවන්. ඒක් පොඩි පොඩි දේවල් DHL කරන්න ගියාම ශිපිං වලටම ලොකු ගානක් යන නිසා මිනිස්සු බඩු ගන්නෙ නෑ බං

    Mul ma eka sell karanna inne pepper 40g kohomada Karanne? Post office eke pack karanna dewl thiyenawa Da? Kiyak denna one da 40g Nam :)
     
    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    747
    113
    ඩොටේ
    එබේ එකෙන් බඩු දෙන්න ලේසි කුරීයර් ද පොස්ට් එකෙන් ද ?ටැක්ස් කොහොම ද එබේ එකෙන් බඩු දෙන්න ලේසි කුරීයර් ද පොස්ට් එකෙන් ද ?ටැක්ස් කොහොම ද

    එබේ බම්ප්..:lol:
    එබේ බම්ප්..:lol: