සමහර උන් ඉන්නේ කොහෙ උනත් ලීඩර් වෙනව නිකම් ම.කිසි කෙනෙක් පොරගෙන් ගෙම ඉල්ලන්නෙ නෑ.කෙල්ලෝ උනත් නවෙන්නෙ හෝ ගාලා.කොහොමද එහෙම කෙනෙක් වෙන්නෙ?
ඇල්ෆා මේල් කෙනෙක් වෙන්න උස වෙන්න ම ඕනෙ ද ?
සමහර උන් ඉන්නේ කොහෙ උනත් ලීඩර් වෙනව නිකම් ම.කිසි කෙනෙක් පොරගෙන් ගෙම ඉල්ලන්නෙ නෑ.කෙල්ලෝ උනත් නවෙන්නෙ හෝ ගාලා.කොහොමද එහෙම කෙනෙක් වෙන්නෙ?
ඇල්ෆා මේල් කෙනෙක් වෙන්න උස වෙන්න ම ඕනෙ ද ?
dewal walata thiyana asawa adu karapan, umba nikamma porak wenawa.

personality
කන්ෆිඩෙන්ස් තාම




athe nogaha idpn at least 3 months !
kohe giyath eka wenne ethana inna selfishma pudgalaya.
gahanu pirimi bedayak nomatha.
anith ayage adahas walata ahunkan nodena, thamage mathayema pamanak inna, wadi hariyak katha karana, anith ayage bella gahala giyath gaanak wath nathi selfishma kena thamai kohe giyath eka wenne.
unge waraddakuth na eka athakin.mokada wate inna modayo unta kade yana hinda thamai ehema wenne

Ehema neme ban me kiwwe samahara minissu inne automatically leader wenawa. Playful kiss eke BAek seunjoe wage![]()

Leader kenek ge qualities hada ganna. Hema welema anith aya genath tikak hithanna. Mage friend kenek innawa, grade 6 indala 13 wenakan class monitor, campus eke small group, class , theam, project wala leader, dan job karaddith u ethana hr eke wath uge job role eke wath lead role ekak ne, eth u uge parallel ewun tika eeta yata ewun tikak uda ewun okkoma lead karagena innawa lassanata. Kello gena amuthuwen kiyanna deyak ne, okkoma lassanata balance karanawa.
