1. Walter White

    බර වාහන උදව්වක් ඕන මිට්ටනි 🙏

    කතාව මෙහෙමයි, පුත්තලමේ දන්න පොඩි කොල්ලෙක් ඉන්නවා ගෙදරට වෙලා කකා බිබි ඉන්න. පොඩි අදහසක් තියෙනවා කොල්ලව බර වාහන පොඩ්ඩක් හුරු කරලා ජොබක් සෙට් කරන්න. නිකන් බැකො වගේ ඒවා. දන්න තැනක් කියන්න පුලුවන්ද එවත් සුදුසු. කුරුනෑගල එවානම් එපා හොදේ 🤭
  2. Walter White

    2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

    -වසර හතරකට වරක් පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය- මෙවර 23 වරට පැවැත්වෙන මෙම තරගාවලිය සදහා සත්කාරකත්වය දරනු ලබන්නේ එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකොව වන අතරම තරගාවලිය ජුනි මස 11 දින සිට ජුලි මස 19 වෙනිදා දක්වා කණ්ඩායම් 48ක සහබාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලියේ වත්මන් ලෝක කුසලාන ශූරයන්...
  3. Walter White

    මිට්ටනි උදව් - CDB Finance PLC

    මුන් එක්ක ලීස් එකක් කරගන්න එක හොද දෙයක්ද? මෝඩ කමක්ද? එහෙමනම් අඩුවට වැඩේ කරගන්න පුළුවන් වෙන තැනක් නැද්ද?
  4. Walter White

    මෝටර් රථ උදව්වක් - Perodua Viva Elite 🚗

    කතාව මෙහෙමයි, Perodua Viva Elite Auto එකකට ඔලුව තියන් ඉන්නවා 40-43 වගේ අවොත් අරන් දාන්න. මේක ගැන දන්නා හරි, පදින කට්ටිය ඉන්නවද ගුණ දොස් ටිකක් දැනගන්න
  5. Walter White

    මිට්ටනි උදව් - කොරියාවට පාර්සලයක්

    කතාව මෙහෙමයි, ක්‍රීම් වගේකුයි, කෑම වගේකුයි දකුණු කොරියාවට යවන්න ඕන. කිලෝ 5ක් වගේ. දන්නා කියන තැනක් නැද්ද වැඩේ ලස්සනට කරගන්න පුළුවන්.
  6. Walter White

    කොලබ ඉදන් ආනමඩුවට

    මචන්ලා, කොලබ ඉදන් ආනමඩුවට බස් තියෙන ටයිම් කොහොමද ? හයිවේ, නොර්මල් කොච්චර වෙලාවල් යනවද?
  7. Walter White

    මිට්ටනි උදව් - හලාවත අවට හොස්පිටල් එකක්

    මචන්ලා හලාවත අවට හොද හොස්පිටල් එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද? බාලසුරිය එක හොදද?
  8. Walter White

    මිට්ටනි උදව් - ආනමඩුව ගුරු මධ්‍යස්ථානය

    මචන්ලා, මට පහල තැනට හෙට පොඩ්ඩක් යන්න ඕන. මැප් එකේ පෙන්නන්නෙ නැති නිසා හරියටම තියෙන තැන පොඩ්ඩක් බලාගන්න ඔන "ආනමඩුව ගුරු මධ්‍යස්ථානය"
  9. Walter White

    ප්‍රශ්න පත්‍ර උදව්වක් - GCE - OL 😇

    General Certificate of Education (Ordinary Level) Examination – 2025(2026) Business & Accounting Studies ප්‍රශ්න පත්‍රය හොයල දෙන්න පුලුවන්ද මචන් PDF එකක් වගේ. සිංහල සහ ඉංගිරිසි එක මචන්ලා ලොකු උදව්වක් 🤗
  10. Walter White

    තොරතුරු - Tudawe Child Development Center ⭕

    මචන්ලා, අපේ ඔෆ්ස් එකේ අලුත් වසරට පලවෙනි CSR එක කරන්න හදන්නේ. අපිට පොඩි තැනක් සෙට්වුනා ඉගනගන්න කාන්තා දරුවන් 25ක් ඉන්න Tudawe Child Development Center එක. අපි හොයලා බලලා අවශ්‍යකරන, පුළුවන් හැමදේම දෙන්න හදන්නේ එතනට. දෙන්න කලින් පොඩි පෙර විපරුමක් කරන්න ඕන මෙතන ගැන. දැනගන්න ඕන, උබලා කවුරුහරි...
  11. Walter White

    මිට්ටනි උදව්වක් - Night Function 😉

    හරි හරි මගේ 😌 පොඩි අදහස් ටිකකුයි, තැන් ටිකකුයි ඕන පහල වැඩේට. පොඩියට අත්සනක් එහෙම ගහලා පිළිවෙලක් වෙලා, ඔෆ්ස් එකෙන් තෝරගත්ත සෙට් එකකට සහ නෑදැයෝ, ලගම යාලුවෝ දෙපැත්තෙන්ම 70කට විතර අඩියකුත් එක්ක රෑ කෑමක් දෙන්න අදහසක් තියෙනවා. හෝල් වෙඩිමක් ගන්නේ නැහැ. සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද සහ කොලබ අවටින්...
  12. Walter White

    Sambavam Adhyayam Onnu - මලයාලම් ෆිලුමක් 🙌

    ෆිලුමේ නම Sambavam Adhyayam Onnu වැටෙන්නේ Sci-Fi Mystery ගණයට මේක Time Manipulation ඔළුව කැරකෙන Supernatural thriller film ක් හුත්ත මට හෑලි ලියන්න බැහැ. බලන උන් බලපන්, පට්ට ඕයි ලින්කුව දීලා ඇති 👇👇...
  13. Walter White

    TIN නොම්මරේ ප්‍රශ්නයක් මිට්ටනි

    ප්‍රශ්නේ මේකයි. අම්මගේ නමටTIN එක හදන්න යනකොට එයාගේ ID එකට දැනටමත් TIN එකක් තියෙනවා කියලා වැටෙනවා. ඇහුවම එහෙම හදලා කියලා මතකයක් නැහැ. මට දැනගන්න ඕන ID නොම්මරේ ගහලා TIN එක බලාගන්න පුලුවන්ද? සහතිකේ ගන්න පුළුවන් කොහෙන්ද?
  14. Walter White

    ඉගනගන්න වැඩක් - 4/5 ශ්‍රේණි - බුද්ධ ධර්මය ☸️

    මචන්ලා, මට 4 සහ 5 ශ්‍රේණි වලට අදාලව බුද්ධ ධර්මය Text books දෙක PDF එකක් හොයල දෙන්න බැරිද? ලොකු උදව්වක් :yes:
  15. Walter White

    Valathu Vashathe Kallan - මලයාලම් ෆිලුමක් 🙌

    ෆිලුමේ නම Valathu Vashathe Kallan වැටෙන්නේ Thriller / Action ගණයට ඉන්නේ Joju George සහ Biju Menon "Valathu Vashathe Kallan" අරුත "දකුණු පස සිටි සොරා" කතාව තාත්තලා මොන විදිහෙ පුද්ගලයින් උනත් තම දරුවන්ට දක්වන සෙනෙහස පන වගෙ ආදරය කරපු එකම දුවගෙ ඝාතනය දෙමාපියන් දරාගන්නේ කෙසෙද ? බලන්න පුළුවන් එකක්...
  16. Walter White

    Indian Premier League - 2026 🏏🏆 - OFFICIAL ⭕

    ඉතින් නුලක්. Indian Premier League 2026 පිලිබදව. නුල මැච් බලන උන්ට පමණයි. හරි, දැන් විස්තරේ. මාර්තු 28 ඉදන් මැයි 31 වෙනකන් මෙවර IPL තරගාවලිය පැවැත්වෙනවා. සම්පුර්ණ කණ්ඩායම් 10යි. ගිය පාර වගේම තමයි. අපෙන් ඉන්නවා පැතුම් එක්ක කිහිපදෙනෙක්. පුළුවන් වෙලාවට සෙට්වෙන්න නුලට. IPL 2026 time table...
  17. Walter White

    මිට්ටනි උදව්වක් - Suzuki Fronx 🚗

    -ඔෆ්ස් එකේ යාලුවෙක් ගේ වැඩක්- කතාව මෙච්චරයි Suzuki Fronx එකක් ගන්න සල්ලි ඇඩ්වාන්ස් කරලා පොර. දැන් එක ගන්නේ නැහැ. රිෆන්ඩ් එක නොමිනේට් නොකර ගන්න ගියොත් 60K අඩුවෙන් හම්බෙන්නේ පොරට. පොඩ්ඩක් බලන්න කියුව Suzuki Fronx ගන්න ඉන්න එකෙක් PO එක රි-නොමිනේට් කරගන්න. එහෙම කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් දැනුවත් කරන්න...
  18. Walter White

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    ඉතින් මිත්‍රවරුනි, කිරියේ ලක්ෂ සංකයාත සොයුරන්ගේ දැවැන්ත ඉල්ලීම මත මා නැවතත් සුපුරුදු අසුනේ වාඩිවෙන ගමන් ලැජ්ජාව බැරල් එකෙන් වහගෙන දාන නුලකි :P 2026 ICC පිරිමි T20 ලෝක කුසලානය දහවෙනි අදියර ලෙස 2026 පෙබරවාරි 07 වෙනදා සිට මාර්තු මස 8 වෙනිදා දක්වා ඉන්දියාව සහ පින්කෙත හෙළ රන් දෙරණේදී පැවැත්වීමට...
  19. Walter White

    මිට්ටනි උදව්වක් - ලැබීම රෝහල - මාතර 💉

    මචන්ලා මට පොඩ්ඩක් දැනගන්න ඕන, "New District General Hospital (Lebeema Hospital) - Matara" එහෙම නැත්නම් "නව දිස්ත්‍රික් මහ රෝහල (ලැබීම රෝහල) - මාතර රෝහලේ පිළිකා සදහා ප්‍රතිකාර දෙනවද? නැත්නම් ඒක මාතෘ ප්‍රසුත සදහා පමණක් වෙන්කරපු එකක්ද?
  20. Walter White

    EKO (2025) - මලයාලම් ෆිලුමක් 🙌

    ෆිලුමේ නම "Eko" වැටෙන්නේ Mystery thriller ගණයට මේක බල්ලො ගැන කතාවක්, බල්ලෙක්ගෙ පක්ෂපාතීත්වය ගැන කතාවක්, කකුල් දෙකේ බල්ලො, කකුල් හතරෙ බල්ලො පියූස් කියන්නෙ තරුණ කොල්ලෙක්. මිනිහාගෙ රස්සාව පාළු කඳු මුදුනක තියෙන නිවසෙ තනියම ඉන්න "කුරිච්චන්" කියන මනුස්සයාගෙ මැලේසියානු බිරිඳ "මලාති" ව බලාගන්න එක...

    No contents