1. bigbossmax1992

    AV Receiver එකක් ගන්න කලින් අනිවාරෙන් කියවහල්ලා...

    මචං ඔයා අනිවාරෙන් සැලකිමත් වෙන්න ඕන ඕක අරගෙන මොකේටද සම්බන්ධ කරන්නෙ කියලා. ඒ වගේම මොකක්ද ඔයාගේ අවශ්‍යතාව කියලා. ඔයා Receiver එකක් ගන්නෙ සිංදු අහන්නනම් AV Receiver එකක් අරගන්න එක තේරුමක් නෑ. ඊට වඩා හොදයි Stereo Amp එකක් හරි Setup එකක් හරි ගන්න. හැබැයි ඔයාට ඕන Film එකක් ඇතුලේ ඉන්නවා වගේ ඒ Sound...
  2. bigbossmax1992

    Home cinema කාමරයක් නිර්මාණය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුනු මොනවද...

    කාමරයේ ප්‍රමානය , TV එකේ ප්‍රමානය , AV Reciver , Speaker & Subwoofer , බිත්ති ආදිය නිර්මාණය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුනු , ආසන පිහිට විය යුතු ආකාරය , විශේෂයෙන්ම ශබ්දය වඩාත් ඉස්මතු වෙන ආකාරයට නිර්මාණය කර ගැනීම... මං අහලා තියෙනවා බිත්ති වලට සෘජුෆෝම්,තිර රෙදි යොදාගැනීම් ආදිය, තව විදුලි ආලෝක...
  3. bigbossmax1992

    HDCP 2.2 කියන්නෙ මොකක්ද...?

    HDCP 2.2 කියන්නෙ මොකක්ද කියලා මට ටිකක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්නම් මචං... කඩ්ඩ දන්නෙ නැති නිසා මට මේක හොයා ගන්න විදියක් නෑ මචං. ලොකු දව්වක් කියලා දෙන්න පුලුවන්නම් මේ ගැන...
  4. bigbossmax1992

    RX-V585 7.2-Channel AV Receiver එක ගැන දන්නවද ?

    RX-V585 7.2-Channel AV Receiver එක ගැන දන්නවද ? [/B][/B]මචංලා මම RX-V585 7.2-Channel AV Receiver එකක් ගන්න කියලා හිතන් ඉන්නෙ... ලබන මාසේ මුල ගන්න ඉන්නෙ.. අලුතෙම්ම ගන්න තමයි ඉන්නෙ... දැන් මේකයි සීන් එක. මේක විතරක් 92 වගේ වෙනවා. එතකොට මේකට මම නම් ආස bose speaker ඒ වට 1.45 වෙනවා use කරපුවා...

    No contents