HDCP 2.2 කියන්නෙ මොකක්ද...?

bigbossmax1992

Junior member
  • Feb 20, 2020
    9
    56
    13
    HDCP 2.2 කියන්නෙ මොකක්ද කියලා මට ටිකක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්නම් මචං... කඩ්ඩ දන්නෙ නැති නිසා මට මේක හොයා ගන්න විදියක් නෑ මචං. ලොකු දව්වක් කියලා දෙන්න පුලුවන්නම් මේ ගැන..
    Screenshot_20200525-124528_Chrome.jpg
    .
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    HDCP 2.2 කියන්නෙහ් බ0 Protection එකක්
    සාමාන්‍යයෙන් හිතපන් උබලගේ ගෙදර කෙබල් ටිවි තියෙනවාහ් හැබැයි උබට කෙබල් ටිවි රෙකොර්ඩ් කරන්නහ් බැහ්
    උබ කරන වැඩේ කෙබල් ටිවි බොක්ස් එකේ අවුට්පුට් එකෙන් එන කෙබල් එක වෙන රෙකොඩර් එකකටහ් ගහලා රෙකොර්ඩ් කරනවා .. (එ දවස් වලහ් ටිවි එකෙන් එන අවුට්පුට් එක VHS එකට ගහලා රෙකොර්ඩ් කරා වගේ)
    HDCP 2.2 නිස එහෙම රෙකොඩර් වලට ගහලා රෙකොර්ඩ් කරන්නහ් බැරි සින් එකක් තියෙනවා හැබැයි තාම ඔය ප්‍රොටෙක්ශන් එක වැඩ කරනහ් ගැඩ්ජට් හදලා නැහ් වගේම දැනට තියෙනහ් ටිවි එක්ක වැඩ කරන්නෙත් නැහ්
    ඔක දියුනු වෙලා අවොත් ගොඩක් වෙලාවට අපි බලන TV Series වල එපිසොඩ් එන්නහ් පරක්කු වෙනවා
     
    තෑක්ස් මචෝ. එතකොට ඕක අලුතෙන් එන ෆිල්ම් වලටත් බලපානවද.. අපි ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන් බලද්දී ඕක තිබ්බොත් අවුල් වෙයිද.. මම pc එකෙන් Avr එකට දීලා, එකෙන් tv එකට දීලා බලන්නෙ.. එතකොට ඕන ආවොත් අවුල් වෙයිද මචෝ.. මගෙ තියෙන්නෙ YAMAHA RX-V585 Receiver එකක්.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    නැහ් මච0 එතනදි උබේ source එක වෙන්නෙහ් PC එකෙන් දෙන අවුට්පුට් එකනෙහ් ..
    ඔක බලපාන්නේ BluRay Players / Cable TV / Digital TV connection to >> Regular TV වගේ තමා
     
    • Like
    Reactions: bigbossmax1992

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    HDCP 2.2 කියන්නෙහ් බ0 Protection එකක්
    සාමාන්‍යයෙන් හිතපන් උබලගේ ගෙදර කෙබල් ටිවි තියෙනවාහ් හැබැයි උබට කෙබල් ටිවි රෙකොර්ඩ් කරන්නහ් බැහ්
    උබ කරන වැඩේ කෙබල් ටිවි බොක්ස් එකේ අවුට්පුට් එකෙන් එන කෙබල් එක වෙන රෙකොඩර් එකකටහ් ගහලා රෙකොර්ඩ් කරනවා .. (එ දවස් වලහ් ටිවි එකෙන් එන අවුට්පුට් එක VHS එකට ගහලා රෙකොර්ඩ් කරා වගේ)
    HDCP 2.2 නිස එහෙම රෙකොඩර් වලට ගහලා රෙකොර්ඩ් කරන්නහ් බැරි සින් එකක් තියෙනවා හැබැයි තාම ඔය ප්‍රොටෙක්ශන් එක වැඩ කරනහ් ගැඩ්ජට් හදලා නැහ් වගේම දැනට තියෙනහ් ටිවි එක්ක වැඩ කරන්නෙත් නැහ්
    ඔක දියුනු වෙලා අවොත් ගොඩක් වෙලාවට අපි බලන TV Series වල එපිසොඩ් එන්නහ් පරක්කු වෙනවා

    එතකොට මචන් සැටලයිට් ටීවී වලටත් බලපානවද ඔය cccam වගේ ඒවටත් කෙලවෙන ලයින් එකක්ද තියෙන්නෙ