මචංලා, Bitzean කියලා කම්පැනි එකක් තියෙනවා එයාලා fb වගේ platform හදලා ඒකට ffreelancing, dropshipping, ikman, daraz ඔට ඔක්කෝම ඒවා කරන්න පුලුවන් composite system එකක් හදල තියෙනවා, එයාලා මේ දවස් වල ඉන්වෙස්මන්ට් හොයනවා, සාමාන්‍යයෙන් 20% මාසෙට දෙනවා, සතියට 5% ගානේ අපේ wallet එකට සල්ලි ලැබෙනවා පස්සේ...