මචංලා, Bitzean කියලා කම්පැනි එකක් තියෙනවා එයාලා fb වගේ platform හදලා ඒකට ffreelancing, dropshipping, ikman, daraz ඔට ඔක්කෝම ඒවා කරන්න පුලුවන් composite system එකක් හදල තියෙනවා, එයාලා මේ දවස් වල ඉන්වෙස්මන්ට් හොයනවා, සාමාන්‍යයෙන් 20% මාසෙට දෙනවා, සතියට 5% ගානේ අපේ wallet එකට සල්ලි ලැබෙනවා පස්සේ ඒවා automatically අපේ bank account එකට credit වෙනවා, උබලා පොඩ්ඩ්ක් හොයලා advice කරපල්ලකො, මේක හොද investment එකක්ද නැතිනම් scam එකක්ද කියලා, මාස හයකින් පස්සෙ සල්ලි දෙනවා කියලා සහතිකයක් දෙනවා, අපිට ලැබෙන්නෙ preferential share ලු.
www.bitzean.com
www.bitzean.com
common සෙන්ස්