1. Core_x

    512-rear Chassis fan not detected

    මම පාවිච්චි කරන HP Compaq 6200 Pro MT Pc එක On කරනකොට "512-Rear Chasis fan not detected" මැසේජ් එක එනව. ( මේ ස්ක්‍රීන් ෂොට් එක.) F1 ගහල PC එක ON කරගත්තට Chasis fan එක මැරතන් දුවපු පපුවෙ අමාරුකාරයෙක් වගේ යන්තම් වටයක් ගහල නැවතිලා විඩෙන් විඩේ ගැස්සි ගැස්සි නවතිනව. Google දෙයියන්ට යාතිකා කරල...
  2. Core_x

    මා බාල කාලේ.......

    වැඩිහිටි අපි හැමෝගෙම හිත තුළම ළමයෙක් ඉන්නව. ( සිබිල් නැන්ද කියන විදියට ) අපි පුංචි කාලෙ කරපු කියපු දේවල් වල මතකයන් අපේ හිත් තුළ තැන්පත් වෙලා කාළයත් සමඟම ඒවා සොඳුරු මතකයන් බවට පරිවර්තනය වෙනව. 80 දශකය හා එයිට පෙර ඉපදුන හැම කෙනෙකුටම වගේ සුන්දර ළමා වියක් ගත කරන්න ලැබුන.(ඒක ප්‍රසිද්ධ මතයක්නෙ) ඒ අය මේ...
  3. Core_x

    ආත්මගත ප්‍රශ්ණ.

    ගිය ආත්මෙ මම කවුද ? ( මට මතක නෑනෙ.) ලබන ආත්මෙ මම කවුරු වෙයිද ? ( අයිඩියා එකක් නෑ.) එහෙව් එකේ මළාට පස්සෙ ආයෙත් ඉපදෙයිද? ( හිතාගන්න අමාරුයි වගේ.) ගිය ආත්මෙ මම කවුද කියල මතකයක් නැත්තං............. ලබන ආත්මෙ ඉපදුනොත් මේ ආත්මෙ දේවල් මතක නැති වෙන්නත් එපැයි. බලාගෙන ගියාම ඒක අවුල් වගේ නේ............
  4. Core_x

    32 bit operating system x64 based processor

    01. " 32 bit operating system x64 based processor " මේකෙ තේරුම මොකක්ද? 02. මට Windows 10 64 bit දා ගන්න ඔින. දැනට මැෂින් එකේ දාල තියෙන්නෙ 32 bit එක. Ram එක 4gb. Processor එක ගැන විස්තරේ තමා ඔය ඉහත දාල තියෙන්නෙ. Windows 10 64 bit දානවනම් මගේ මැෂින් එකේ කරන්න ඕන වෙනස්කම් මොනවද? සහෝල...

    No contents