මම පාවිච්චි කරන HP Compaq 6200 Pro MT Pc එක On කරනකොට "512-Rear Chasis fan not detected" මැසේජ් එක එනව. ( මේ ස්ක්‍රීන් ෂොට් එක.)
F1 ගහල PC එක ON කරගත්තට Chasis fan එක මැරතන් දුවපු පපුවෙ අමාරුකාරයෙක් වගේ යන්තම් වටයක් ගහල නැවතිලා විඩෙන් විඩේ ගැස්සි ගැස්සි නවතිනව.
Google දෙයියන්ට යාතිකා කරල එක එක සොලූෂන් පොජ්ජවල් මන්දො කෙරුවත් ලෙඩේ එහෙමමයි.
මේක ගොඩදාගන්න විදියක් නැද්ද බ්‍රෝ ......?