1. Dasunx

    T-Shirt patter designer කෙනෙක්?

    T-Shirt pattern design කරන කව්රැහරි ඉන්නවද කිරියෙ? කාඩ්බෝඩ් වල ඇ‍‍දල තියන pattern ටිකක් digitalize කරගන්න තියනවා.
  2. Dasunx

    China to Sri Lanka Shipping කරන කෙනෙක්

    China ඉදන් ලංකාවට 20Kg වගේ පාර්සල් එකක් ශිප් කරගන්න ඕනෙ. කිරියෙ කරන කවුරුහරි ඉන්නවද? නැත්තන් ගෙන්නපු කවුරු හරි ඉන්නවනම් details ශෙයා කරන්න. Thanks in advance. දැනට BoxIt එකෙන් quotation ගත්තා එයාලා air cargo විතරයි කරන්නෙ.
  3. Dasunx

    Telegram bot for download any book

    පොඩි Telegram බොට් කෙනෙක් හැදුවා. මේකෙන් පොතක ටයිටල් එක හරි ISBN එක දාලා පොත් හොයන්න පුළුවන්. bot කෙලින්ම download link එක දෙනවා. Link: https://t.me/bookrack_bot Data sources: http://bit.ly/3dwCLLt Book Rack bot 📚 I created a telegram bot to find and download e-books and documents using the...
  4. Dasunx

    Questions ඔම්බුඩ්ස්මන් ජනාධිපතිට නිර්දේශ කරාට පස්සේ මොකද වෙන්නේ?

    පරිපාලන සේවය interview එකකදී අසාධාරණයක් වෙලා ඒක ඔම්බුඩ්ස්මන්ට ලිඛිතව දැනුම් දුන්නා. පස්සේ ඔම්බුඩ්ස්මන් ඔක්කොම තොරතුරු ඉල්ලගෙන ඇත්තටම අසාධාරණයක් වෙලා තියනව කියල තීරණය කරා. ඊට පස්සේ මේ ජනවාරි 1 වෙනිදා ජනාධිපතිතුමාට ලියුමක් දාල තිබ්බා "අසාධාරණයක් සිදු වී ඇති බැවින් පත්වීම ලබා දෙන මෙන් නිර්දේශ...
  5. Dasunx

    Questions Share market එක ගැන ඉගනගන්න හොද රිසෝසස්

    Share market එක ගැන ඉගනගන්න පුලුවන් හොද පොත් (PDF/Free නොවුනට කමක් නෑ.), වීඩියෝස් , බ්ලොග්ස් වගේ තියනවනම් මේකේ මෙන්ෂන් කරන යන්න. මට හම්බවෙන resources මේ drive folder එකට upload කරන්නම්. Drive
  6. Dasunx

    මොකක්ද use කරන programming language එක?

    මම කලින් මේ යට තියන ත්‍රෙඩ් එක දැම්ම. එකේ ගොඩක් තියන්නේ flutter වලින් contribute කරන විදිය. flutter වලින් වැඩ කරන්නේ නැති අය තමන් වැඩ කරන language එකට vote කරන්න එතකොට අපිට ඒ language එකෙන් repository හදල contribute කරන්න පුළුවන්.
  7. Dasunx

    open source contribute කරමුද?

    (get hacktoberfest t-shirt) ගොඩක් අය දන්නවත් ඇති හැම අවුරුද්දකම වගේ මේ පාරත් github + digitalocean එකතුවෙලා hacktoberfest එක කරනවා. මේකෙදි මෙයාලා බලන්නේ open source contributions. මෙයාල මේකට කන්ට්‍රිබියුට් කරන යට ගිෆ්ට් එකක් දෙනවා මේ තියන්නේ ගිය අවුරුද්දේ t shirt එක. මේ අවුරුද්දෙත් මේ වගේ...

    No contents