1. S

    Canva Pro Help එකක්

    Canva Pro එකක් තියෙන පින්වතෙක් ඉන්නවනම් දවස් දෙක තුනකට ගන්න බැරි වෙයිද? නැත්තන් අඩු ගානට ගන්න පුලුවන් තැනක් හරි mention කරගෙන යන්න. Student එක නෙවෙයි Original Pro එකම තමයි හොයන්නෙ.
  2. S

    ලැප් එකක්ගැන උදව්වක්...!

    Asus VivoBook Pro 15 Q543M-U93050 | Ultra 9 185H | 24GB DDR4 | 2TB NVMe | RTX 3050 6GB | 15.6" OLED 120 Hz | WIN11. මේ ලැප් එක ගැන දන්න කව්රුහරි ඉන්නවද? මේ spec අනුව අව්ලක් නැතිව ඇති නේද? පොඩ්ඩක් කව්රු හරි උපදෙසක් දෙනවද?
  3. S

    Canva Pro Team Invite Link Needed

    Could someone kindly share the Canva Pro team invite link? I need access to update my CV and will require it for just one day. Thank you in advance.
  4. S

    I Phone එකක් ගන්නකොට බලන්න ඕන දේවල් මොනවද?

    මචන්ලා මම next week එකේ Iphone 16 pro max එකක් ගන්න ඉන්නෙ. ගන්නකොට විශේෂයෙන් බලන්න ඕන මොනවද කියල කියන්න පුලුවන්ද? තව ගන්න තැනකුත් Recommend කරන්න පුලුවන් නම් හොඳයි. පාවිච්චි කරන අය උදව් කරන්නකෝ....
  5. S

    මචන්ලා මේ lap එක හොඳයිද කියනවද?

    LENOVO LEGION Y7000P I7 13TH 16GB DDR5 RAM 1TB NVME 6GB RTX 4050VGA W11 16"(1Y)365,000 Heat එක ගැන, battery life එක ගැන විශේෂයෙන් දැන ගන්න ඕන.
  6. S

    Udemy Help

    Udemy course එකක් download කරගන්න උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?
  7. S

    Pizza Hut Coupon

    Pizza hut Coupon ekak thiyenam danawada?
  8. S

    Binance - Free USDT

    Binance verify කරල තියෙන හැමෝම crypto box Open කරලා Usdt ටික claim කරගන්න. https://s.binance.com/3AhjXFId Binance app එකෙන් මේ ආ QR එක scan කරලත් ගන්න පුලුවන්.
  9. S

    Adobe Acrobat Pro DC Crack

    Adobe Acrobat Pro DC වැඩ කරන Crack එකක් තියෙනවනම් දෙනවද?
  10. S

    Win 10 RTM Professional Volume:MAK Key

    Take it from here Win 10 RTM Professional Volume: MAK
  11. S

    SLT-MOBITEL BOOSTER 477 එක ආයෙත් ඇවිත්

    මචන්ලා ඔන්න ආයෙත් 477 voice package එක ඇවිත්......... More Info
  12. S

    Roadstone (Korean) Tire Help

    Roadstone (Korean) ටයර් එක හොඳයිද? පාවිච්චි කරන අය කවුරු හරි ඉන්නවද? 165x70x14 ටයර් 4ක් ගන්න ඕන.
  13. S

    165x70x14 Tire ගන්න තැනක්

    165x70x14 Tire කොළඹ අවටින් ගන්න තැනක් තියෙන වර්ගත් සමඟ කියන්න පුලුවන්ද?
  14. S

    ESET Internet Security (ESS/Mobile) for 90 days

    Get it from here - ESET Internet Security (ESS/Mobile) for 90 days
  15. S

    වාහනයක් Garage එකකට හදන්න දානකොට කලයුතු දේවල් මොනවද?

    මම වාහනේ හදන්න පලවෙනි වතාවට garage එකකට අද දාන්න ඉන්නෙ. මට දැන ගන්න ඕන, garage එකෙන් වාහනේ තියා ගන්නකොට අපිට මුකුත් document එකක් sign කරල දෙනවද වාහනය තියාගන්නව කියල. ඊට අමතරව දැනගත යුතු විශේෂ යමක් තිබේද?
  16. S

    ගන්න හොඳ පෝන් එකක් සහ ගන්න තැනක්

    50000-60000 අතර ගානකට ගන්න හොඳ පෝන් එකක් සහ ගන්න තැනක් කියන්න පුලුවන්ද? ලොකු උදව්වක්.

    No contents