Who is eligible to obtain this offer?post paid පුළුවන්ද බං ,
හිටපු ගමන් දෙනවා උන්ට හිතුනාම Package එක අයින් කරනවා පිස්සු කෙලිනවා මුන්
හරි එහෙනම් හෙටම ගිහිං Change කරගෙන එනවාWho is eligible to obtain this offer?
Any Individual Customer can obtain this offer as a new connection and existing postpaid customer can change his/her individual connection to this package.
මචන් බලපන් Airtel සිග්නල් තියෙනවනම් 749 Unlimited package එකකුත් තියෙනව.හරි එහෙනම් හෙටම ගිහිං Change කරගෙන එනවා![]()
Airtel Hutch දෙකේම Signal නැහැ බං අපිටමචන් බලපන් Airtel සිග්නල් තියෙනවනම් 749 Unlimited package එකකුත් තියෙනව.
LOL රුපියල් 477 ට 2GB දෙන්නේ
මං රුපියල් 49 ට 2TB ඩවුන්ලෝඩ් කරනවා.![]()
ෆෝරම් එකේ මේක දාන්න බෑ. එහෙම වුනොත් දැනට පාවිච්චි කරන එවුන්ට කෙලවෙනවා.ඒ කෝමද කසුන් අයියෙ ?
බලං යනකොට උඹ රාජපක්ෂටත් වඩා හොරෙක්නෙ...ෆෝරම් එකේ මේක දාන්න බෑ. එහෙම වුනොත් දැනට පාවිච්චි කරන එවුන්ට කෙලවෙනවා.
මේවා සර්ච් කරපං යූ බටේ Ehi V2Ray Inject
unma horakam karala unge gon wada nisa thibunata wada awul package network walin launch kalama network walata baninawa.බලං යනකොට උඹ රාජපක්ෂටත් වඩා හොරෙක්නෙ...
මං සුනාමියෙන් මිනිස්සුන්ට බෙදන්න දුන්න සහනාධාර හොරකම් කරේ නෑ පොන්නයෝ.බලං යනකොට උඹ රාජපක්ෂටත් වඩා හොරෙක්නෙ...
fibre line එක shakaboom වෙලා වගේමං සුනාමියෙන් මිනිස්සුන්ට බෙදන්න දුන්න සහනාධාර හොරකම් කරේ නෑ පොන්නයෝ.
ඕවා කරේ Educational Purpose
ඔය මොනවා කරලත් උබලට මේ වගේ ස්පීඩ් එකක් ගන්න හම්බ වෙන්නේ නෑ.
ඉන්ටනෙට් බිලට වැඩිය පිස්සු බෙහෙත් වලට සල්ලි වියදම් කරන උබට මොන ස්පීඩ් ද
![]()
![]()
![]()
![]()
![]()

ටෙරා බයිට් ගණන් බාගෙන ඕව කවද්ද බං බලන්නෙමං සුනාමියෙන් මිනිස්සුන්ට බෙදන්න දුන්න සහනාධාර හොරකම් කරේ නෑ පොන්නයෝ.
ඕවා කරේ Educational Purpose
ඔය මොනවා කරලත් උබලට මේ වගේ ස්පීඩ් එකක් ගන්න හම්බ වෙන්නේ නෑ.
ඉන්ටනෙට් බිලට වැඩිය පිස්සු බෙහෙත් වලට සල්ලි වියදම් කරන උබට මොන ස්පීඩ් ද

ටෙරා බයිට් ගණන් බාගෙන ඕව කවද්ද බං බලන්නෙ![]()