Roadstone (Korean) Tire Help

Sami157

Active member
  • Jul 14, 2020
    102
    73
    28
    Roadstone (Korean) ටයර් එක හොඳයිද? පාවිච්චි කරන අය කවුරු හරි ඉන්නවද? 165x70x14 ටයර් 4ක් ගන්න ඕන.
     
    • Haha
    Reactions: kolla boss

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,642
    1,880
    113
    Here and there
    ගන්න එපා, ගූ ටයර් ජාතියක්. ගෙවෙනවා අඩුයි. හැබැයි ටිකක් කල් යනකොට පොඩි පොඩි කෑලි කැඩෙන්න ගන්නවා .
     
    • Like
    Reactions: Sami157 and kinkon

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    එළකිරියේ දැන් මිලියන්ර්ස්ල යන්නේ පයින්ද???
     

    Sami157

    Active member
  • Jul 14, 2020
    102
    73
    28
    ගන්න එපා, ගූ ටයර් ජාතියක්. ගෙවෙනවා අඩුයි. හැබැයි ටිකක් කල් යනකොට පොඩි පොඩි කෑලි කැඩෙන්න ගන්නවා .
    Machan Federal kohomada?
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,642
    1,880
    113
    Here and there
    Machan Federal kohomada?
    දන්නෙ නෑ බන්. මම පාවිච්චි කරල තියෙන ටයර් වලින් හොඳයි කියල කියන්න පුලුවන් Bridgestone තමයි. ඒත් දැන්නම් හොයාගන්න අමාරුයි. හොයාගත්තත් ගොඩක් ගනන් ඇති.
     
    • Like
    Reactions: Sami157