ගෙදරට 5.5kw off-grid solar එකක් ගහල එක දිගටම පාවිච්චි කරන ගමන් තියෙන්නේ. SBU කියන order එකට තමයි settings හදල තියෙන්නෙ.
CCTV camera ටිකක් set කරල තියෙනවා(8 ක්) CAT6 cable පාවිච්චි කරල.
CCTV camera ටික solar power එකෙන්, battery එකෙන්, direct CEB current, එකෙන්( inverter එක හරහා නැතුව) අව්ලක්...