Solar inverter + CCTV ප්‍රශ්නයක්

Gayanep2

Junior member
  • Aug 6, 2020
    37
    40
    18
    ගෙදරට 5.5kw off-grid solar එකක් ගහල එක දිගටම පාවිච්චි කරන ගමන් තියෙන්නේ. SBU කියන order එකට තමයි settings හදල තියෙන්නෙ.
    CCTV camera ටිකක් set කරල තියෙනවා(8 ක්) CAT6 cable පාවිච්චි කරල.
    CCTV camera ටික solar power එකෙන්, battery එකෙන්, direct CEB current, එකෙන්( inverter එක හරහා නැතුව) අව්ලක් නැතුව වැඩකරනව. හැබැයි රෑට එහෙම solar battery එක drain වෙලා inverter එක හරහා CEB current එක දෙන්න ගත්තම CCTV camera ටික පිස්සු නටන්න ගන්නව(flicker වෙනව). Camera ඔක්කොම නෙවෙයි, 4 ක් වගේ. දැන් එහෙම පිස්සු නටලම camera 2ක් No Video කියල පෙන්නන්නෙ. මෙක හදාගන්න විදියක් කියලදෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්. 🙏🙏🙏
     
    • Like
    Reactions: iworld

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113

    ade ehema wenna puluwanda.. Inverter eka haraha Grid line eka gannawa nam bypass karanawa misak frequency or voltage anan manan balance karanne na neda..

    online UPS wala wage karanawada danne na
    Inverter eka hama thissema 230 out karanna hadanawa, grid eke 225 wage unoth, aru 230 karala denawa. ehema mokak hari da danne na
     
    • Like
    Reactions: Gayanep2

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,173
    930
    113
    Poncok ge fake ekakin thread eka dala thiyenne :rofl:

    CCTV camera ටිකක් set කරල තියෙනවා(8 ක්) CAT6 cable පාවිච්චි කරල.
    CCTV camera ටික පිස්සු නටන්න ගන්නව(flicker වෙනව). Camera ඔක්කොම නෙවෙයි, 4 ක් වගේ
    CAT6 cable dala analog camera da yako dala thiyenne
    ------ Post added on Feb 13, 2024 at 4:15 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ගෙදරට 5.5kw off-grid solar එකක් ගහල එක දිගටම පාවිච්චි කරන ගමන් තියෙන්නේ. SBU කියන order එකට තමයි settings හදල තියෙන්නෙ.
    CCTV camera ටිකක් set කරල තියෙනවා(8 ක්) CAT6 cable පාවිච්චි කරල.
    CCTV camera ටික solar power එකෙන්, battery එකෙන්, direct CEB current, එකෙන්( inverter එක හරහා නැතුව) අව්ලක් නැතුව වැඩකරනව. හැබැයි රෑට එහෙම solar battery එක drain වෙලා inverter එක හරහා CEB current එක දෙන්න ගත්තම CCTV camera ටික පිස්සු නටන්න ගන්නව(flicker වෙනව). Camera ඔක්කොම නෙවෙයි, 4 ක් වගේ. දැන් එහෙම පිස්සු නටලම camera 2ක් No Video කියල පෙන්නන්නෙ. මෙක හදාගන්න විදියක් කියලදෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්. 🙏🙏🙏
    මොකක්ද ඉන්වර්ටර් එක?
    Camera brand eka මොක්කද?
    Camera වලට supply දෙන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: Gayanep2

    Gayanep2

    Junior member
  • Aug 6, 2020
    37
    40
    18
    ade ehema wenna puluwanda.. Inverter eka haraha Grid line eka gannawa nam bypass karanawa misak frequency or voltage anan manan balance karanne na neda..

    online UPS wala wage karanawada danne na
    Inverter eka hama thissema 230 out karanna hadanawa, grid eke 225 wage unoth, aru 230 karala denawa. ehema mokak hari da danne na
    Oya issue eka ena welawata 230 out karanawada kiyala balanna oni. Mata eka balanna bari una.
    Analog ne? Dapu network baloon ekai power supply ekai tiyena aduma quality neda
    Ow analog. Ow kalin gedara gahala thibuna set ekak gahala thiyenne.
    Poncok ge fake ekakin thread eka dala thiyenne :rofl:

    CAT6 cable dala analog camera da yako dala thiyenne
    ------ Post added on Feb 13, 2024 at 4:15 PM
    Kagewath fake ekak newei mchan. Sira prashnayak. Cat6 gahuwe passe kaleka hoda ekak gahaganna hithagena. Dan thawa ganan ne.
    මොකක්ද ඉන්වර්ටර් එක?
    Camera brand eka මොක්කද?
    Camera වලට supply දෙන්නෙ කොහොමද?
    Sanxing kiyala name ekak thiyenne inverter eke. Camera tika nam hikvision. Supply denne 12v power supply ekakin. Amps gana nam mathaka nehe

    ඉන්ටර්ෆියරන්ස් එකක් එනවද දන්නෙ නෑ.
    Utility eken wada karaddi witharai mehema wenne. Anith welawata hodata wada.
    ------ Post added on Feb 13, 2024 at 10:26 PM
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    Oya issue eka ena welawata 230 out karanawada kiyala balanna oni. Mata eka balanna bari una.
    aye poddak balapan oya issue eka ena welawata Inverter eken AC out karana frequency eka. eka battery eken run weddi out karana frequency ekamada balapan.. mata hithena dewal oya. habai ehema frequenzy wenasak unath, power adaptors walin eka balance karanna ona kiyalai mama nam hithanne.
     
    • Like
    Reactions: Gayanep2

    Gayanep2

    Junior member
  • Aug 6, 2020
    37
    40
    18
    aye poddak balapan oya issue eka ena welawata Inverter eken AC out karana frequency eka. eka battery eken run weddi out karana frequency ekamada balapan.. mata hithena dewal oya. habai ehema frequenzy wenasak unath, power adaptors walin eka balance karanna ona kiyalai mama nam hithanne.
    Mama ada oya issue eka ena welawe baluwa mchan. E welawata utility ekwn ena power eka inverter eka haraha kelinma yanawa. Habai voltage eka 229 ~ 235 wage range eke vary wewi thamai enne. Frequency ekath 50 ~ 50.2 wage range ekaka vary wewi out wenne. Me widihata voltage ekai frequency ekai vary wena eka regulate karanna plug base ekata connect karanna puluwan gadget ehema thiyanawada mchan ?
    ups එකක් හරහා කැමරා වලට dvr එකට supply දෙන්න. ඕක හරියනවා.
    Thanks bro. Ekath try ekak dila balannam 🙏

    Bro, online ups ekak (without battery) hariyai neda me wade ta? Mata battery backup ekak oni nehe. Voltage eka regulate wena wade una nam athim
    ------ Post added on Feb 14, 2024 at 11:36 AM
     
    uba oya kiyana widiyata nam ban voltage ekawath, freq ekawath nemei wage awula...
    kokatath UPS haraha yawala balapan... online UPS
    freq eke variation eka nam engligble ubage case eke. voltage ekath mata nam issue ekak penne na. oya devices 110-2450 da koeda range ekatama match wennane hadala thiyanne godak welawata.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    mehema wenna puluwan. Inverter earth eka hodata wada nisa power leak ekak tiye nam eka ground wenawa athi. CEB ekata change wenakota normal gedara earth eke awulak nisa flicker wenna puluwan.