Uber drivers ලගෙ හොර වැඩක්

Gayanep2

Junior member
  • Aug 6, 2020
    37
    40
    18
    ලගඳි දවසක මම මගේ බබාව day care එකෙන් අරන් එන්න uber 3wheel එකක් දැම්ම. Wife ල ගෙ අම්ම එයාලගෙ ගෙදර ඉදන් day care එක ලගට ඇවිත් මම දාල දෙන 3wheel එකේ තමයි අපේ ගෙදරට එන්නෙ.
    එදා ride එක accept කරපු dial එක මගෙන් තැන අහගෙන pick කරන තැනට ගියා. පස්සේ මම app එක බලද්දි මූ අපේ ගෙවල් පැත්තට එනව පේනව. හැබැයි ride එක start කරල නැහැ. App එක පෙන්නන්නෙ මූ තාම pick up location එකට යනගමන් කියල.
    මම අම්මට කතා කරල බැලුව. අම්ම කියනව එයාල 3wheel එකේ එනගමන් කියල. අම්මටත් uber app එක ගැන වැඩිය තේරෙන්නේත් නැති නිසා සහ driver ටත් ride එක start කරන්න අමතක වෙලා ඇතිත් කියල හිතල මම එනකන් ම බලන් ආවට පස්සෙ friendly විදිහට driver ට කිව්ව ride එක start කරන්න අමතක වෙලා නෙද කියල. පොරත් අනේ ඹව් මහත්තය මම එක start කරල complete කරන්නම් කියල. පස්සේ මම සල්ලි දීලා ආව.
    ටිකකින් මට වෙන dial එකක් call කරල කියනව location එකට ඇවිත් ඉන්නේ මහත්තයා කියල. කලින් එකා app එකෙන් hire එක අරන් උගේ වැඩේ කරගත්තා. මෙතනදි අපේ වැඩෙත් උනා තමයි. ඒත් මම uber use කරන්නෙ convenience වගේම safty එක ගැන හිතල. අරෑ කරපු වැඩෙ නිසා safty එකක් ඇත්තෙම නැහැ.
    මොනව හරි උනානම් එහෙම පොරත් එක්ක ගියෙ කියල පෙන්නන්න කිසිම evidence එකක් නැහැ. ආයෙත් set උනොත් උ ලගට ආවට පස්සෙ මම cancel කරනව ride එක.

    P.S. - දෙවැනියට කතා කරපු dial එකට විස්තරේ කිව්වාම පොර මට කිව්වා cancel කරන්න කියල. එහෙම accept කරපු ride. එකක් cancel කරාම මට uber customer කෙනෙක් හැටියට bad ratings වැටෙන scene එකක් එහෙම තියනවද? මේ වගේ දේවල් complaint කරන්න විදිහක් එහෙම තියනවද?
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,875
    21,116
    113
    pin eka activate kara ganing uber app eke nathnanm
    badu banis
    pin eka denne nathiwa uta hire eka start karanna baha
    wade ewaray
    man nam pin eka dala thama naginne
    samahara ewun lafata will yanawa buruwoo wagee un hithanawa hire eka start wenawa kiyala
    but pin eka nathiwa hire eka start karanna baha
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    first eka trip eka start karala na, uber danne nane umbala nagga kiyala enisa tika welawak balala Uber eken wena ekek ewanawa.. u thama awith thiyenne dewaniyata...

    u Kari kamata start nokalada danne na, mokada Dan salli okkoma uta, oka Uber trip ekak nemei Uber ekata commission ekak na..

    umbe account eka chora wenawa mokada Uber hithanne umba ekekta enna kiyala awama umba noya sadda nathuwa hitiya kiyala. ethakota driverta Uber eka athin ganak denawa awata..
     
    Last edited:

    Gayanep2

    Junior member
  • Aug 6, 2020
    37
    40
    18
    pin eka activate kara ganing uber app eke nathnanm
    badu banis
    pin eka denne nathiwa uta hire eka start karanna baha
    wade ewaray
    man nam pin eka dala thama naginne
    samahara ewun lafata will yanawa buruwoo wagee un hithanawa hire eka start wenawa kiyala
    but pin eka nathiwa hire eka start karanna baha
    Methana uber driver tath oni hire eka start karanne nathuwa inna thamai mchan. Uta oni uber app eken hire tika hoyaganna witharai. Ita passe u normal driver kenek wage hire eka yanawa. Habai kokatath oya pin eke wade balanna oni. Thanks 👍

    first eka trip eka start karala na, uber danne nane umbala nagga kiyala enisa tika welawak balala Uber eken wena ekek ewanawa.. u thama awith thiyenne dewaniyata...

    u Kari kamata start nokalada danne na, mokada Dan salli okkoma uta, oka Uber trip ekak nemei Uber ekata commission ekak na..

    umbe account eka chora wenawa mokada Uber hithanne umba ekekta enna kiyala awama umba noya sadda nathuwa hitiya kiyala. ethakota driverta Uber eka athin ganak denawa awata..
    Ow bn u hithala ma thamai start karanne naththe. Commission eka dennne nathuwa inna thamai.
    ------ Post added on Mar 28, 2024 at 9:40 AM
     
    • Like
    Reactions: gamerlk and EVC

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    pin eka activate kara ganing uber app eke nathnanm
    badu banis
    pin eka denne nathiwa uta hire eka start karanna baha
    wade ewaray
    man nam pin eka dala thama naginne
    samahara ewun lafata will yanawa buruwoo wagee un hithanawa hire eka start wenawa kiyala
    but pin eka nathiwa hire eka start karanna baha
    kohomada PIN ekak daanne?
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    pin eka activate kara ganing uber app eke nathnanm
    badu banis
    pin eka denne nathiwa uta hire eka start karanna baha
    wade ewaray
    man nam pin eka dala thama naginne
    samahara ewun lafata will yanawa buruwoo wagee un hithanawa hire eka start wenawa kiyala
    but pin eka nathiwa hire eka start karanna baha
    pin eka danne kohomada?
     
    Gayanep2

    Junior member
  • Aug 6, 2020
    37
    40
    18
    Uber එකේ උන්ට කාඩ් පේමන්ට් විතරක් කරන්න ඔය ප්‍රශ්න විසදෙනවා.
    එ අනිත් එක. මේ හරියෙ Card payment දාල rider කෙනෙක් accept කරනකන් විනාඩි 10ක් 15ක් වත් ඉන්න වෙනව. මුන්ට card payment කියන්නෙ හරියට නයාට අඳු කොල වගේ. Ride එක accept කරල call කරල card payment ද අහල cancel කරනව. දැන් economy එකත් එක්ක card payment process වෙලා සල්ලි එනකන් කට්ටියට බලන් ඉන්න අමාරු scene එකක් ඇත්තෙ.

    pin eka activate kara ganing uber app eke nathnanm
    badu banis
    pin eka denne nathiwa uta hire eka start karanna baha
    wade ewaray
    man nam pin eka dala thama naginne
    samahara ewun lafata will yanawa buruwoo wagee un hithanawa hire eka start wenawa kiyala
    but pin eka nathiwa hire eka start karanna baha

    kohomada PIN ekak daanne?
    Matath danaganna oni. Mama try karala baluwa. Hariyatama set une nehe.
    ------ Post added on Mar 29, 2024 at 12:50 AM
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සමහර උන් pickup location එක ලඟට ඇවිල්ල hire එක ගන්නේ නැතුව යනවා. එතකොට cancelled කරොත් Rs. 50 charge වෙනවා. ඌට එකෙන් commission එකක් යනවා.

    හැබැයි ඔය වගේ දේවල් activity ගිහින් report කරන්න පුළුවන්.
     
    • Love
    Reactions: Gayanep2

    vito

    Well-known member
  • May 5, 2008
    10,934
    1
    12,238
    113
    අදාළ නෑ නේ
    ohoma unoth report karanna puluwan.
    in "activity" section in uber app when you select the ride that was cancelled you can report from there.
    it would have the message "having an issue with a different driver" with a button named "get help"
    go there and you should see the first driver details
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    IMG_4659.jpeg
    Mama nm ohoma un ekka yanne nh.. Uwa report karala wena ride ekak danawa..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    එහෙම වෙන්න කොහොමද බන්. රයිඩර් කැන්සල් කරාට පස්සෙ උබල දෙන්නට කිසිම කෝල් එකක් ඇප් එක හරහා ගන්න බෑනේ.

    සමහරු ඉන්නව රෙජිස්ටර් වෙලා ඉන්න වාහනෙන් නෙවෙයි එන්නෙ. සමහරවිට උන් ෆෝන් දෙක තුන තියන් ඉන්නව හයර් එන චාන්ස් එක වැඩි වෙන්න.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ලගඳි දවසක මම මගේ බබාව day care එකෙන් අරන් එන්න uber 3wheel එකක් දැම්ම. Wife ල ගෙ අම්ම එයාලගෙ ගෙදර ඉදන් day care එක ලගට ඇවිත් මම දාල දෙන 3wheel එකේ තමයි අපේ ගෙදරට එන්නෙ.
    එදා ride එක accept කරපු dial එක මගෙන් තැන අහගෙන pick කරන තැනට ගියා. පස්සේ මම app එක බලද්දි මූ අපේ ගෙවල් පැත්තට එනව පේනව. හැබැයි ride එක start කරල නැහැ. App එක පෙන්නන්නෙ මූ තාම pick up location එකට යනගමන් කියල.
    මම අම්මට කතා කරල බැලුව. අම්ම කියනව එයාල 3wheel එකේ එනගමන් කියල. අම්මටත් uber app එක ගැන වැඩිය තේරෙන්නේත් නැති නිසා සහ driver ටත් ride එක start කරන්න අමතක වෙලා ඇතිත් කියල හිතල මම එනකන් ම බලන් ආවට පස්සෙ friendly විදිහට driver ට කිව්ව ride එක start කරන්න අමතක වෙලා නෙද කියල. පොරත් අනේ ඹව් මහත්තය මම එක start කරල complete කරන්නම් කියල. පස්සේ මම සල්ලි දීලා ආව.
    ටිකකින් මට වෙන dial එකක් call කරල කියනව location එකට ඇවිත් ඉන්නේ මහත්තයා කියල. කලින් එකා app එකෙන් hire එක අරන් උගේ වැඩේ කරගත්තා. මෙතනදි අපේ වැඩෙත් උනා තමයි. ඒත් මම uber use කරන්නෙ convenience වගේම safty එක ගැන හිතල. අරෑ කරපු වැඩෙ නිසා safty එකක් ඇත්තෙම නැහැ.
    මොනව හරි උනානම් එහෙම පොරත් එක්ක ගියෙ කියල පෙන්නන්න කිසිම evidence එකක් නැහැ. ආයෙත් set උනොත් උ ලගට ආවට පස්සෙ මම cancel කරනව ride එක.

    P.S. - දෙවැනියට කතා කරපු dial එකට විස්තරේ කිව්වාම පොර මට කිව්වා cancel කරන්න කියල. එහෙම accept කරපු ride. එකක් cancel කරාම මට uber customer කෙනෙක් හැටියට bad ratings වැටෙන scene එකක් එහෙම තියනවද? මේ වගේ දේවල් complaint කරන්න විදිහක් එහෙම තියනවද?
    rs 50k gewapn next ride eke. ubanm sajithe wage booru puthek 😂 😂
     
    • Like
    Reactions: Gayanep2