1. C

    chest physician in Kandy

    උදව්වක් ඕන, නුවරදී චැනල් කරන්න පුළුවන් හොදම chest physician කව්ද කියලා කියන්න දන්නා කෙනෙක්.
  2. C

    CCTV DVR එකකට ඉන්ටනෙට් දෙන්න

    දැනට ඉන්ටනෙට් කනෙක්ට් කරලා නැති CCTV සිස්ටම් එකක් තියෙනවා, Dahua බ්‍රෑන්ඩ් එකෙන්. ඒකෙ DVR එක තියෙන තැන සහ ගෙදර SLT රව්ටර් එක තියෙන තැන ඉදන් network cable එකක් ඇදගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒකට ස්ලැබ් එක විදින්නම වෙනවා ඒකයි. ඒ නිසා network cable එකක් දාන්නේ නැතුව wifi වලින් DVR එකට ඉන්ටනෙට්...

    No contents