You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
Overwatch කියන්නේ ලංකාවෙ ගොඩක්ම ජනප්රිය නොවුනත් ලෝකෙ පුරාම ගොඩක් අය play කරන world championship පවා තියන MMO Hero Shooter ගේම් එකක්.
මේක ෆ්රී ගේම් එකක් නම් නෙමෙයි.
මේ වෙනකොට Standard Edition එක USD 20 වගේ වෙනවා.
ගේම් එක හදල තියෙන්නේ ගේමින් ලෝකෙ දැවැන්තයෙක් වෙන Blizzard Entertainment ආයතනය...
-
ඔන්න මේකයි සීන් එක. මාසයක් විතර ඉඳන් දැන් මම කෙල්ලෙක්ට ට්රයි අපේ ඔෆිස් එකේ.
වැඩේ කියන්නෙ මේ මාසෙ ඇතුලත මට මීටර් වුනා මම මගේ හිතේ තියන දේවල් කිව්වට එයාගෙන් මට ඕනි වචනෙ ගන්න මම මොකුත් කරන්නෙ නෑ කියල.
ඇත්තටම කිව්වොත් අපේ අයියල වගේ කෑලි ටෝක් කරන සාත්තරේ හරියට තේරෙන්නෙ නෑ.
කෙල්ලගෙන් වචනයක් ගන්න ...