1. L

    මගේ තාත්තගෙ වැඩ නිසා මැරෙන්න හිතිලා තියෙන්නෙ

    මම ලොකු මානසික පීඩනයක් ඉන්නේ මගේ තාතගෙ වැඩ නිසා. මගේ අම්මා පොඩි කාලෙම නැති උනා ඊට පස්සෙ මම හිටියේ සීයා ආච්චි එක්ක(අම්මගෙ පැත්තේ). අම්මගෙ පැත්තෙ අයට සල්ලි තිබුනා .ඒ වියාපාර බලාගත්තෙ තාත්තා ඒක නිසා එයා වැඩිපුර මා බැලුවෙ නැහැ. ඔහොම යනකොට තාත්තා වෙන කසාදයක් කරගත්තා.ඒ කසාද බැදපු කෙනාටත් ලමයි 2ක්...

    No contents