1. S

    Toyota Axio front shell restore

    Axio 141 Shell eke chrome look eka restore karanna widihak thiyenawada?
  2. S

    LED Headlight

    Car එකේ kaier v8 LED H4 headlight එකක් තියෙන්නේ. වැස්සෙ රෑ වගේ යද්දි එලිය මදි වගේ ගතියක් තියෙනවා සැරටම 🥲 Original එද්දි Halogen light එකේ ඉස්සරහට දාලා තියෙන මේ cap වගේ එක අයින් කලොත් එලිය වැඩි වෙයි ද? නැත්තන් තියෙන එලියත් නැති වෙයි ද? Light එලිය Focus නැති වෙයි ද? මේකට කරන්න පුලුවන් solution...
  3. S

    Steering wheel leather faded/damaged

    Steering wheel eke leather eka mee widihata udin damage wela thiyenawa. Meeka black color karaganna or fix karaganna widihak thiyenawada guys? Steering wheel cover ekak daanne nathuwa original wheel ekema hadagannai baluwe
  4. S

    Clutch එක උඩට එන්නෙ නැ

    හවස මගේ car එක ගෙදර වත්තේ එහෙ මෙහෙ කරද්දි එක පාරට clutch එක 1/4 වගේ අතුලට බැස්සා. Biting point එක හරියට වෙනකල්. කකුලෙන් හරි position එකට ඉස්සුවත් ආයේ පහලට වටෙනවා. Pump කරලා වගෙ 4-5 පාරක් full පැගුවත් හරි ගියෙ නැ. රැ check කරල බලද්දි ආයෙත් හරි position එකට ඇවිත් තියෙන්ව. ලෙඩේ මොකක්ද කියලා දන්න...
  5. S

    Starlet Steering wheel එක හරවද්දි වැලි කැට අහු වෙනවා වගේ සද්දයක් එනවා

    Starlet car එකේ steering wheel එක හරවද්දි වැලි කැට අහු වෙනවා වගේ සද්දයක් එන්වා. මොකක්ද අවුල කියලා දන්න කෙනෙක් ඉන්නවද?
  6. S

    කෙල්ලෙක් එක්ක room යන්න

    මචන්ලා ශේප් එකේ talk කරපු කෙල්ලෙක් සෙට් වුනා පොඩි ආතල් එකක් ගන්න. Friends with benefits වගේ seen එකක්. Hotel Room එකක් ගන්නවට අවුලක් නෑ කිව්වා. Mount lavinia, Dehiwala, Colombo හරියෙ හොද හොටෙල් එකක් නැද්ද? Budget එක 5 වගේ තමා බැලුවේ. කොල්ලෙක්ට sup එකක් දීපල්ලා. Thanks
  7. S

    Qualitapps Company

    මේ දවස් වල Qualitapps එකේ vacency තියෙනවා කියලා දෑක්කා. Qualitapps එකේ කලින් work කරපු අය ඉන්නවද? එක ගෑන පොඩ්ඩක් දෑනගන්න ඔනේ. Company එකේ work environment, salary, work stress එහෙම වෑඩියි ද කොහොමද කියලා. Thanks in advance

    No contents