Starlet Steering wheel එක හරවද්දි වැලි කැට අහු වෙනවා වගේ සද්දයක් එනවා

SLK93

Member
Dec 25, 2020
17
21
3
Starlet car එකේ steering wheel එක හරවද්දි වැලි කැට අහු වෙනවා වගේ සද්දයක් එන්වා. මොකක්ද අවුල කියලා දන්න කෙනෙක් ඉන්නවද?
 

SLK93

Member
Dec 25, 2020
17
21
3
වාහනේ නතර කරන තැන වැලි ඇති.. රේසර් එක වෙන්නත් පුලුවන්..
නැ මචන් car එක ඇතුලෙන් steering wheel eka lagin ඇහෙන්නේ. Steering rack එකේ අවුලක් ද දන්නෙ නෑ
 
  • Like
Reactions: Solo Rider

SLK93

Member
Dec 25, 2020
17
21
3
හුත්තෝ පවර් ස්ටියරින් ඔයිල් ටිකක් දාපං

Power steering oil madi athi. Check karala balanna mchn
Power steering oil level ekata thiyenawa
පම්ප් එකේ කෑලිද දන්නෑ වැලි වගේ සද්ද වෙන්නේ.
Eeka balaganna widihak nadda?
පවර් ස්ටියරින් බෙල්ට් එක අවුල් ගියාමත් ඔහොම සද්ද එනවා
Power steering eka nm awulk nathuwa weda karanawa
Power steering belt eka slip wenawada ?
Na ehema ekak nm danune na
 
  • Like
Reactions: Solo Rider