Guys, පිටකොටුවෙ කයිසර් ස්ට්‍රීට් එකේ The Vietnam Shop එකෙන් ඉලෙක්ට්‍රොනික් බඩු ගත්ත අය ඉන්නවද...
කොහොමද බඩු වල කොලිටි එක. SAMSUNG TV එකක් ගන්න කියල බැලුවෙ තව ගණන් වැඩිවෙන්න කලින්. වොරන්ටි නං නෑ, Whole sale price දෙන්නෙ.
Made in Vietnam, අව්ලක් නැද්ද.. Egypt නං හොදයි කියල අහල තියෙනව.
පොඩි...