1. O

    ප්ලිස්!! මේ ගැන දන්න අය උදව් කරන්න.

    මන් ඩිවෝස් කෙනෙක් ,මන් එයේ රෙජිස්ටාර් ට අයේ කාසාද බදින්න DOCUMENT භාර දුන්නා.මගේ ඩිවෝස් එකේ DOCUMENT එහමත් දුන්නා. දැන් මේ ටික රෙජිස්ටාර් අයේ උසවියට යවනවද? (ඩිවෝස් එක හරිද බලන්න).එහෙම යවනවා නම් එවා චේක් කරන්න ලොකු කාලයක් ගන්නවද? මන් තව දව්ස් 16 ඇතුලත කාසාද බදින්න ඉන්නේ ! මේ ගැන දන්න අය උදව්...

    No contents