ප්ලිස්!! මේ ගැන දන්න අය උදව් කරන්න.

OCD-MAN

Member
Feb 4, 2021
6
7
3
මන් ඩිවෝස් කෙනෙක් ,මන් එයේ රෙජිස්ටාර් ට අයේ කාසාද බදින්න DOCUMENT භාර දුන්නා.මගේ ඩිවෝස් එකේ DOCUMENT එහමත් දුන්නා.
දැන් මේ ටික රෙජිස්ටාර් අයේ උසවියට යවනවද? (ඩිවෝස් එක හරිද බලන්න).එහෙම යවනවා නම් එවා චේක් කරන්න ලොකු කාලයක් ගන්නවද?
මන් තව දව්ස් 16 ඇතුලත කාසාද බදින්න ඉන්නේ !

මේ ගැන දන්න අය උදව් කරන්න , පින් සිද්ද වෙනවා !!

මට රේජිස්‍ටෙශන් එකක් වෙන පිලිවෙළ පොඩ්ඩක් කියලා දෙන්න !!
 
emoji diaries

Well-known member
  • May 26, 2020
    2,401
    4,315
    113

    ඔයාට නයිසයි ආඥාව ලැබිලාද තියෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    2,401
    4,315
    113
    ඔව් ..ලැබිලා තින්නේ .. 2019 ගත්තේ.නියත තින්දුවත් අරන් තින්නේ
    එමෙනම් අවුලක් නැ. ඕයා දැන් අවිවාහක කෙනෙක් විදිහටයි සැලකෙන්නනේ. ඒ නිසා අමුතුවෙන් ⁣ඕක හොය හොය අදින්නැ. Decree එක ඔයා රෙජිස්ටර් කරන වෙලාවේ නොදුන්නත් අවුලක් වෙන්නෙ නැ
     
    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,515
    204
    63
    සයිබරය
    බුම්ප්
    Lawyer kenekgen ahapan machan
    Free advice karai

    එමෙනම් අවුලක් නැ. ඕයා දැන් අවිවාහක කෙනෙක් විදිහටයි සැලකෙන්නනේ. ඒ නිසා අමුතුවෙන් ⁣ඕක හොය හොය අදින්නැ. Decree එක ඔයා රෙජිස්ටර් කරන වෙලාවේ නොදුන්නත් අවුලක් වෙන්නෙ නැ
    bump
    ------ Post added on Feb 4, 2021 at 8:57 PM
     
    Last edited:
    • Like
    Reactions: JohnSnow

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    2,401
    4,315
    113
    ඔය පකාරිස් විවාහ ලේකම්ලා තමා ඕක අනවන්නේ බං. කට කැඩෙනකං කිව්වත් ඔය යක්කු හැදෙන්නැ. ඩස්පි ලේකම්වරු විවාහ සහතිකේ සිවිල් ස්ටේටස් එක දික්කසාද කියලා දාලා එවනවා. අම්මපා එහෙම මගුලකුත් නැ. මොකද නියත නියෝගයෙන් පසුව අවිවාහක කෙනෙක් සතු බලතල ලැබෙන ලෙස සැලකෙන්නේ. ඒ දැන දැන ඔය යක්කු ලියනවා දික්කසාද කියලා.
     
    OCD-MAN

    Member
    Feb 4, 2021
    6
    7
    3
    Lawyer kenekgen ahapan machan
    Free advice karai
    thank you machn

    එමෙනම් අවුලක් නැ. ඕයා දැන් අවිවාහක කෙනෙක් විදිහටයි සැලකෙන්නනේ. ඒ නිසා අමුතුවෙන් ⁣ඕක හොය හොය අදින්නැ. Decree එක ඔයා රෙජිස්ටර් කරන වෙලාවේ නොදුන්නත් අවුලක් වෙන්නෙ නැ
    thank you
    ------ Post added on Feb 4, 2021 at 9:08 PM
     
    OCD-MAN

    Member
    Feb 4, 2021
    6
    7
    3
    ඔය පකාරිස් විවාහ ලේකම්ලා තමා ඕක අනවන්නේ බං. කට කැඩෙනකං කිව්වත් ඔය යක්කු හැදෙන්නැ. ඩස්පි ලේකම්වරු විවාහ සහතිකේ සිවිල් ස්ටේටස් එක දික්කසාද කියලා දාලා එවනවා. අම්මපා එහෙම මගුලකුත් නැ. මොකද නියත නියෝගයෙන් පසුව අවිවාහක කෙනෙක් සතු බලතල ලැබෙන ලෙස සැලකෙන්නේ. ඒ දැන දැන ඔය යක්කු ලියනවා දික්කසාද කියලා.
    ow machan ehema koleth purawanna one kiwwa...

    bump
    ------ Post added on Feb 4, 2021 at 9:24 PM

    බුම්ප්
    ------ Post added on Feb 4, 2021 at 9:32 PM