1. J

    Green card winners

    මචන්ලා ග්‍රීන්කාර්ඩ් දිනලා embassy interview fail කට්ටිය හරි නැති නම් දන්න කෙනෙක් interview fail කට්ටිය එළකිරි එකේ ඉන්නවද? එහෙම නැත්නම් මොනාහරි ප්‍රශ්න තිබිලා ගොඩගිය අය ඉන්නවා ද? පුළුවන්නම් මොකද උනේ කියනවද? ලොකු උදව්වක්.
  2. J

    ග්‍රීන් කාර්ඩ් 2021 උදව්

    මචන්ලා ග්‍රීන් කාර්ඩ් ෆෝම් එක පුරවද්දී නම (first name, middle name , last name ) පටලලා දාල දිනලා ගොඩ ගියපු උන් ඉන්නවාද?

    No contents