මචන්ලා ග්‍රීන්කාර්ඩ් දිනලා embassy interview fail කට්ටිය හරි නැති නම් දන්න කෙනෙක් interview fail කට්ටිය එළකිරි එකේ ඉන්නවද? එහෙම නැත්නම් මොනාහරි ප්‍රශ්න තිබිලා ගොඩගිය අය ඉන්නවා ද? පුළුවන්නම් මොකද උනේ කියනවද? ලොකු උදව්වක්.
Prashne mokakda kiyala mcn. Yana ewungen 30% wage fail ne. Ai ae kiyla hoyanneඇයි මොනවද දැන ගන්න ඔනේ..
එහෙන් උබට ස්පොන්සර් කරන්න කෙනෙක් හොයාගන්න ඕනේ. එහෙම කෙනෙක් නැතුව බෑ.මචන්ලා ග්‍රීන්කාර්ඩ් දිනලා embassy interview fail කට්ටිය හරි නැති නම් දන්න කෙනෙක් interview fail කට්ටිය එළකිරි එකේ ඉන්නවද? එහෙම නැත්නම් මොනාහරි ප්‍රශ්න තිබිලා ගොඩගිය අය ඉන්නවා ද? පුළුවන්නම් මොකද උනේ කියනවද? ලොකු උදව්වක්.
1. උබට US වල රස්සාවක් නැතුව මාස 6ක් ඉන්න වත්කමක් ඔනේ.(US වල කවුරුහරි නෑයෙක් ඉන්නවා නම් අවුලක් නැහැ එයාගේ bank deposits බලනවා)Prashne mokakda kiyala mcn. Yana ewungen 30% wage fail ne. Ai ae kiyla hoyanne
sure da obata. mama danna ekek giya 2012. u lankave innakan kare rasthiyadu ghapu eka. monava kiwwada dan na2. උබ US වලට වැදගත් වෙන්නේ ඇයි කියලා ඔප්පු කරලා තියෙන්න ඔනේ.
ඌ උබේ යාළුවා උනාට හැම දේම උබට කියන්නේ නැතුව ඇති...!sure da obata. mama danna ekek giya 2012. u lankave innakan kare rasthiyadu ghapu eka. monava kiwwada dan na
That's because the majority are failures to begin with.....Prashne mokakda kiyala mcn. Yana ewungen 30% wage fail ne. Ai ae kiyla hoyanne

Eka Hari mcn. Embassy instructions wala ekak tiyenawane. Mama me balanna 30% -40% wage fail wenne ai kiyla. A/L, sponsor, original docs, criminal history ekane mainly balanne.එහෙන් උබට ස්පොන්සර් කරන්න කෙනෙක් හොයාගන්න ඕනේ. එහෙම කෙනෙක් නැතුව බෑ.
Bump
ubata sponsorship ekak thiyenwada? Degree eka mokadd
IT degree tiyenawa mcn.Bump
ubata sponsorship ekak thiyenwada? Degree eka mokadda?
Mcn uba DV set una kenekda?1. උබට US වල රස්සාවක් නැතුව මාස 6ක් ඉන්න වත්කමක් ඔනේ.(US වල කවුරුහරි නෑයෙක් ඉන්නවා නම් අවුලක් නැහැ එයාගේ bank deposits බලනවා)
2. උබ US වලට වැදගත් වෙන්නේ ඇයි කියලා ඔප්පු කරලා තියෙන්න ඔනේ.
3. උද්ගෝෂණ හරි මොනවා හරි state law එකට හානි වෙන දෙයක් කරලා තිබුනොත් කොහොමත් fail.
4. English සාමාන්‍ය දැනීම බලනවා.
5.උබට රස්සාවක් හොයාගන්න ඊට ගැලපෙන සුදුසු කමක් තියෙද කියලත් බලනවා.
green lottery එක දින්නා කියන්නේ සියළුමදේ අතට කරලා දෙන්නේ නැහැ. උබට නීත්‍යානුකුල ඉන්න අවසරයක් විතරයි ලැබෙන්නේ...
Mm danna government ofz eheka wada karana peon kellekta green card set wuna o/l witharai pass danna tharamin. Kadda yanthan gata gahan kiyanna puluwan. Sponsor karanna nam unge adurana kenek ehe hitiya. E wage un yanne kohomada bn ethakota fail nowee. Me kella nam harima hodai ahinsakai unta hari giya eka hoda. Eth uba kiyana widihata e profile eka awlne bn. Eth giye oya.1. උබට US වල රස්සාවක් නැතුව මාස 6ක් ඉන්න වත්කමක් ඔනේ.(US වල කවුරුහරි නෑයෙක් ඉන්නවා නම් අවුලක් නැහැ එයාගේ bank deposits බලනවා)
2. උබ US වලට වැදගත් වෙන්නේ ඇයි කියලා ඔප්පු කරලා තියෙන්න ඔනේ.
3. උද්ගෝෂණ හරි මොනවා හරි state law එකට හානි වෙන දෙයක් කරලා තිබුනොත් කොහොමත් fail.
4. English සාමාන්‍ය දැනීම බලනවා.
5.උබට රස්සාවක් හොයාගන්න ඊට ගැලපෙන සුදුසු කමක් තියෙද කියලත් බලනවා.
green lottery එක දින්නා කියන්නේ සියළුමදේ අතට කරලා දෙන්නේ නැහැ. උබට නීත්‍යානුකුල ඉන්න අවසරයක් විතරයි ලැබෙන්නේ...