1. Naha

    Facebook ad campaign එකක සාර්ථකත්වය ??

    මචංලා online store එක්කට facebook ad campaign එකකින් ලැබෙන සාර්ථකත්වය කොයි වගේද? වැඩක් තියෙනවද?
  2. Naha

    Online Branding and Marketing

    Online Branding and Marketing ගැන ඉගෙනගන්න guide එකක් හරි tutorial එකක් හරි තියෙනවන්ම් දෙනව්ද?
  3. Naha

    ඉඩමකින් වැඩක් ගන්න!

    මචංලා අපෙ ඉඩමක් තියෙනවා, අක්කරේකට කිට්ටු ඇති මං හිතන්නෙ.හැබැයි අවුරුදු ගානකින් කිසි ආදායමක් අරන් නෑ.අපෙ අම්මටයි තාත්තටයි තියෙන අසනීප්ත් එක්ක එයාලට ඔට්ටු වෙන්න බෑ.මං බැලුවෙ ඒකෙන් ආදායමක් ගන්න පුලුවන් දෙයක් කරන්න.ලොකු බජට් එකක් දාන්න විදිහක් නෑ. මොනවද් කරන්න හොඳ? මංනම් හිතුවෙ වගාවක් දාන්න.ඉඩම...
  4. Naha

    SSD මොකක්ද හොඳ?

    මචංලා ගොඩක් තැන්වල DRAM ගැන කියල තියෙනව දකින්න ලැබුනා.දැනට DRAM තියෙනව කියල තියෙන මාර්කට් එකේ ගන්න තියෙන්නෙ මේ දෙක විතරයි. Kingston A2000 M.2 nvme එක 10500/= 1Yr Warrenty Adata SU800 M.2 sata එක 9000/= 3 yr warrenty මොකක් ගන්න එකද හොඳ?
  5. Naha

    SSD and cache memory

    M.2 SSD එකක් ගන්න ඕනෙ.cache memory එක මොන අගයක් වගෙ තිබුනොත්ද හොඳ? මොන්වද ගන්න කලින් බලන්න ඕනෙ දේවල්
  6. Naha

    Red hat vs Cisco certifications

    මචංලා ෆීල්ඩ් එකේ ඉන්න අය මට පොඩ්ඩක් කියනවද red hat වලට කොයි වගේ තැනක්ද තියෙන්නෙ කියල. මට දැනට telecommunications සහ networking related diploma ekak සහ degree එකක් තියෙන්නෙ.අය ccna certified වෙලා ඉන්නෙ.ඒත් කරන්නෙ මෙලෝ රහක් නැති ජොබ් එකක්.red hat කරන්න අදහසක් තියෙන්වා.මේ field එකේ ඉන්න අයගෙන්...
  7. Naha

    බඩු වල ගනන්

    මචංලා මේ දවස්වල constructions වලට ඕනෙ බඩු වල ගණන් වැඩිද.වැඩිනම් මේ ගාන අඩු වෙන්න ඉඩක් තියෙන්වද ? නැත්තන් අර බස් ටිකට් එක වගේ වැඩි උනොත් වැඩි උනාම වගේ සිද්ධියක්ද තියෙන්නෙ? මේ වැඩවල ඉන්න කට්ටිය දන්නවනේ මේ දවස් වල ගණන් හිලව් එහෙම.ගෙයක් හදන්න, පටන් ගන්න, හෝ repair එක්කට මේක හොඳ කාලයක් නෙමෙයිද...
  8. Naha

    Dark web and deep web

    Dark web & Deep web එකේ සැරිසරපු කට්ටියගෙ අත්දැකීම් කොහොමද? මොනවද අපිට ගන්න දේවල් ඉගෙනගන්න දේවල් තියෙන්නෙ ඔයාලගෙන් ඒ සම්බන්ධයෙන්.පරිස්සන් වෙන්න ඕනෙ කොහොමද? ඕවගෙන් ගොඩයන ක්‍රම තියෙනවද? ප.ලි: ඇයි එහෙම එකක් බිහිඋනේ.නැත්ත්න් බිහිකරේ.? කියන තරම්ම යකා කලුද? ගොඩක් ත්‍රෙඩ්ස් වල රිප්ලයි විදිහට තියෙන්නෙ...
  9. Naha

    Credit Card එකක් නම්....

    Credit Card එකක් ගන්න එකේ වාසි අවාසි මොනවද?.ඒ වගේම ගන්න හොඳම Bank එක මොකක්ද? මොනවද requirements.? පාවිච්චි කරන අය experience share කරගමුද?
  10. Naha

    එක ගෙයි කෑම

    එක ගෙයි සොකරි ෆිල්ම් එකේ ලින්ක් එකක් නැද්ද කා ළඟවත්? 😊😊
  11. Naha

    ගෙයක් හදන්න නම්...

    මචංලා මං ලබන මාසෙ ගේ හදන්න පටන් ගන්න ඉන්නෙ.හැබැයි දැනට අතේ තියෙන්නෙ 3 lacks විතර.ලෝන් ගන්න ලොකු අදහසක් නෑ.මාව තාම පර්මනනට් කරල නෑ.ලෝන් ගන්න ගියාම company එකෙන් sign එක ගහන්නෙ නෑ.මගෙ monthly income එක 80 වගේ.කොහොමද ගේමක් ගහගන්නෙ.වයස 27i. වයස 30 වෙන්න කලින් 60-80 lacks අතර ගෙයක් හදාගන්න...
  12. Naha

    හිට්ලර් ගැන....

    හිට්ලර් ගැන ලියවුන පොත් මොනවද තියෙන්නෙ...සිංහලෙන්නම් වඩාත් හොඳයි.මුලු කතාවම කියවන්න ඕනෙ.පොඩි පොත් වල කෙටියෙන් තියෙන්නෙ.
  13. Naha

    සූවස් ඇලේ නැවක් පදිමු

    මේ දවස්වල සූවස් ඇළ ගැන ලොකු කතා බහක් යනවනෙ.ඉන්න ගමන් මේ නැව පදින්න try එකක් දෙන්න.මං පැදපු විදිහෙ screen shot එක මෙන්න. https://edition.cnn.com/interactive/2021/03/cnnix-steership/?fbclid=IwAR2wuSpIvgJ-_cqGwpizOx4vqs8P4-m2kA4bcaRl0yI0bYGbR3cYSD_Smzc
  14. Naha

    Nikado Kadawatha Film hall Box Box Box

    මචංලා කඩවත Nikado එකේ box වල තත්තෙ කොහොමද? ගියපු අය පුලුවන්නම් උදව්වක් දෙන්න.මීට කලින් ගිහින් නෑ.රූම් යන්න කියන්න එපා. මට දැනගන්න ඕනෙ එතන ආරක්ශාව හොඳයිද? ගන්නවනම් මොන Box ද ගන්න හොඳ? ඇතුළ කොයි වගේද? කවර් කරලද තියෙන්නෙ? කඩවත ඉඳන් 10:30 ෆිල්ම් එකට යන්නයි ඕනෙ.ළඟම තියෙන හොඳ එකක් කියල ආරංචි උනේ ඕක...

    No contents