Dark web & Deep web එකේ සැරිසරපු කට්ටියගෙ අත්දැකීම් කොහොමද? මොනවද අපිට ගන්න දේවල් ඉගෙනගන්න දේවල් තියෙන්නෙ ඔයාලගෙන් ඒ සම්බන්ධයෙන්.පරිස්සන් වෙන්න ඕනෙ කොහොමද? ඕවගෙන් ගොඩයන ක්‍රම තියෙනවද?
ප.ලි: ඇයි එහෙම එකක් බිහිඋනේ.නැත්ත්න් බිහිකරේ.?
කියන තරම්ම යකා කලුද? ගොඩක් ත්‍රෙඩ්ස් වල රිප්ලයි විදිහට තියෙන්නෙ දොරෙන් අඩි දෙකක් ඇතුළට ගිහින් දාපු පම්පෝරි විතරයි.

Last edited: