මචංලා ෆීල්ඩ් එකේ ඉන්න අය මට පොඩ්ඩක් කියනවද red hat වලට කොයි වගේ තැනක්ද තියෙන්නෙ කියල.
මට දැනට telecommunications සහ networking related diploma ekak සහ degree එකක් තියෙන්නෙ.අය ccna certified වෙලා ඉන්නෙ.ඒත් කරන්නෙ මෙලෝ රහක් නැති ජොබ් එකක්.red hat කරන්න අදහසක් තියෙන්වා.මේ field එකේ ඉන්න අයගෙන් ලොකු සපෝර්ට් එකක් ඕනෙ මේ ගැන.මට හිතෙන්නෙ මං අයාලෙ යනව වගේ.මං මහන්සිවෙන තරමට මට දෙයක් නෑ වගේ.කළකිරීමක් තියෙන්නෙ....
ප.ලි: පිට රටකට යන්න අදහසක් තියෙන්වා.ඒත් දැන් කරන ජොබ් එකෙන් ලැබෙන experience එකක් නෑ.ඒ නිසයි ගොඩක්ම වෙන දෙයක් හිතන්නෙ.හරි පාරක් හදාගන්න ඕනෙ.

Last edited: