,
අපේ මිනිස්සු අවුරුදු පහකට සැරයක් කරවුවේ අර ගහට නගින පූසෝ කරපු දේ.. බහින එක ගැන හිතන් නෑ නගිනව ගහට .අනේ බැහැගන්න බරීව කෑ ගහනවා.. තුවල වීගෙන ගහ පල්ලේ වටිලා කොන්ද කඩාගෙන බැහැගත්තා කියමුකෝ මෙන්න ඒ සෙනිකෙන් අයේ වෙන ගහකට නගිනවා කියහන්කෝ.. දිගටම ඕකම වෙයිද
හාල්, පෙට්රල් අඩුවට දුන්න ගමන් අරගලය ලෙප්ට් 😂😂