මේ අරගලය හරිද

Registext

Well-known member
  • May 14, 2021
    478
    560
    93
    ,

    අපේ මිනිස්සු අවුරුදු පහකට සැරයක් කරවුවේ අර ගහට නගින පූසෝ කරපු දේ.. බහින එක ගැන හිතන් නෑ නගිනව ගහට .අනේ බැහැගන්න බරීව කෑ ගහනවා.. තුවල වීගෙන ගහ පල්ලේ වටිලා කොන්ද කඩාගෙන බැහැගත්තා කියමුකෝ මෙන්න ඒ සෙනිකෙන් අයේ වෙන ගහකට නගිනවා කියහන්කෝ.. දිගටම ඕකම වෙයිද
    හාල්, පෙට්‍රල් අඩුවට දුන්න ගමන් අරගලය ලෙප්ට් 😂😂
     
    • Love
    Reactions: VASSA

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,992
    14,360
    113
    වැලිවේරිය
    මේ වීඩියෝ එක ශෙයා කරපන් පුලුවන් තරම්...පට්ට වටිනවා මිනිස්සු න්ගේ දර්ශනය හදා ගන්න
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පල පොන්නයෝ යන්න. මිනිස්සු පාරට බැහැල ඔය කාලකන්නි ටික එලෙව්වේ නැත්තං බැසිලුයි කබ්රාලයයි හිකි හිකි ගගා ඉඳි මිනිස්සු පෝලිම් වල ඇදගෙන වැටෙද්දී.