1. A

    German ගැන දන්න ඇයෝ එන්නකො

    මම මේ දවස්වල යන්න රටක් ගැන රීසර්ච් කරනවා.මචන් මට ජර්මනියේ කවුරු හරි ඉන්නවා නම් හෙලුපක් දෙන්නකෝ. ජර්මනියේ student ගිහින් එහෙ සෙට්ල් වෙන්න පුලුවන්ද pr වගේ අරගෙන? පාර්ට්ට්‍යිම් කරල වියදම් ගොඩදාගන්න පුලුවන්ද? ජර්මන් භාශාව නම් පොඩ්ඩක්වත් බෑ ඉංග්‍රීසියෙන් ගොඩ දාගන්න පුලුවන්ද? අන්තිම එක- අනෙක් රටවල්...
  2. A

    Ausi gena ?

    Machan ausi universities wala scholarships denwanw.ewa site wala dalath thiynwa.ewata apply kalata select wenna amaruda? Mama kiynne regional uni hari kmk ne.schol walata set wenna puluwnda class ekak ehema thibboth?
  3. A

    extra point when study in the perth university?

    Machan ausi wala perth uni ekaka study kaloth pr ekata extra point hambawena seen ekak thiyeda?
  4. A

    Guys මම මේ අමුතු ඇටෙන් යන්න බැලුවේ බන්. Advice එකක් දීපල්ලකෝ

    Mata one mage pathway eka maru karala IT msc ekak karala pr ganna ausi, canda or new zealand? Is this possible බන්?

    No contents