1. usa_nihaal

    ලස්සන ලස්සන බතික් සරම් ගන්නෙ කොහෙන්ද

    ලස්සන ලස්සන බතික් සරම් ගන්නෙ කොහෙන්ද මචං ??? හැම රෙඩි කඩෙකම තියෙන්නෙ එකම ජතියෙ කලෙක්ශන්1ක් නේහ්.. වරයිටිස් අඩුයි...දන්න තැන් තියනවද මචං ?
  2. usa_nihaal

    scooty dio long distance help

    machan ubala Dio1n dura yana innawada ? dura yaddi km kiyen wageda nawattanna ona. mama thanamalwila idan deniyaya ta edda ban without stopping... hebeyi 40 wage giye kela gena giye nam ne re nisa... samanyen km kiyata parak da stop krnna ona engine niwenna kochara welawak stop krala tiyanna...
  3. usa_nihaal

    ෆොටො එඩිට් කරන්න දන්න කෙනෙක් මට මේ උදව්ව කරන්න...

    machan wede krgatta mam hode. thanks okkotoma... ෆොටො එඩිට් කරන්න දන්න කෙනෙක් මට මේ උදව්ව කරන්න... 1. project 365 days calendar කියන1 මකල ඒ වෙනුවට දාන්න ඕන " DON'T BREAK THE CHAIN. " රතු පාටින්. 2. මේ ඉමේජ් එකේ දම් පාට අයින් වෙන්න ඕන.. 3. 1 සිට 365 දක්වා දවස් ටික කොල පාට වෙන්න ඕන..(ලස්සන කොල...
  4. usa_nihaal

    Atomic Habits සිංහලට පරිවර්තනේ කල්ල තියේද ? ඩන්න කෙනෙක් ලිංක් එක දාන්නකො

    Atomic Habits සිංහලට පරිවර්තනේ කල්ල තියේද ? ඩන්න කෙනෙක් ලිංක් එක දාන්නකො
  5. usa_nihaal

    L board tiyan distric 1n pita pannoth dade 25000 da ?

    mchn L board tiyenne mata bike1 taama. mama distric 1n pita penala ahu unoth dade kiyada ? 25,000 dhada ban ?? ammo epa wenawane... poddak danna kenek kiyanna heta tiynawa podi tour1k poddak kiyanna mithurane ------ Post added on 1681060187
  6. usa_nihaal

    ලබන මාසේ හාදයෙක් එනවා ඉංදියාවේ ඉදන්..

    ලබන මාසේ හාදයෙක් එනවා ඉංදියාවේ ඉදන්.. මොනවද ගෙන්න ගන්න ගත්තොත් හොද ? ෆෝන්1ක් ? පොත් ?
  7. usa_nihaal

    කමියුනිකේශන් සහ ප්‍රින්ටින්ග්, පොත් බයින්ඩින් ගැන දැනුමක් තියෙන සහ නැති අය එන්න

    මේ කලු පටියක් තියෙන්නේ කොල ටික එකට අලවපු, මගෙත් ඔහොම හදාගන්න ඕන පොත වගේ ප්‍රින්ටවුට් වගයක් තියනවා... කමියුනිකේශන් වලින් කරනවද මේ පටිය අලවල මෙහෙම ? නැත්නම් මේ පටි කඩෙන් අරගත්තොත් අලවන ගම් වර් ගෙ මොකක්ද මේකට සුදුසු ? මොකක්ද මේ පටියට කියන නම ? මට කඩේකින් අරගෙන හරි වැඩේ කරගන්න බැලුවේ.. සහ ගම්වර්ගය...
  8. usa_nihaal

    ඩොලර්1 බහින නිසා ෆෝන් මිල අඩු වෙයිද ?

    ඩොලර්1 බහින නිසා ෆෝන් මිල අඩු වෙයිද ? ෆෝන්1ක් ගන්න ඉන්නෙ.. මොකද කියන්නෙ බලන් ඉදල තේරුමක් නැද්ද ?
  9. usa_nihaal

    මේ මියුසික් එකට අදාල සින්දුව හොයල දෙන්න

    මේ මියුසික් එකට අදාල සින්දුව හොයල දෙන්න.. youtube short1k me..
  10. usa_nihaal

    Honda Dio තියන අය පොඩ්ඩක් එන්නකෝ ඇතුළට.. බය වෙන්න දෙයක් නෑ...

    බයික් එක රත් වෙනවා මචන් ටික දුරක් ගිහින් ආවත්(හීනි කරගදකුත් එනවා)... මම යනව හැබැයි කෙළගෙනත්.. (60න් උඩ තමා යන්නේ) මොනවද චෙක් කරන්න ඕන ? බයික් ගැන ලොකු අවබෝධයක් නෑ මට. ඒකයි අහන්නේ.. එන්ජින් ඔයිල් දාන්න හොද මොනවද බ්‍රැන්ඩ්1 සහ 10W-30 කමක් නැද්ද ? මේක ටිකක් පැදපු බයික්1ක්
  11. usa_nihaal

    ස්මාට් වොච්1ක් ඔන්ලයින් ඕඩර් කල්ල රටින් ගෙන්නද්දි ටැක්ස් කොහොමද වදින්නේ සහ හොද එකක් කියන්නකො රු20,000 ට වගේ.. ඇපල් වොච් හැඩයේ එකක් වෙන්න ඕන..

    මචෝ මට මේ ඇපල් වොච්1ඒ පෙනුම තියන ඩස්පියක් ගන්න ඕන සාමාන්‍යෙන් රු:20000කට වගේ... aliexpress 1න් වගේ ද ගන්න හොද ? පොඩ්ඩක් රෙකමන්ඩේශන්1ක් දෙන්නකො.. රටින් ගෙන්නුවොත් ටැක්ස් වදින්නේ කොහොමද මේවට ?
  12. usa_nihaal

    ප්‍රින්ට්ශොප් කරන අය ගාල්ල මාතර අවට කියන්න ගානක්.. printout

    A4 කොල 500ක ප්‍රින්ට් අවුට් ටිකක් ගන්න තියනවා.. කලු සුදු.. දෙපැත්තම ප්‍රින්ට් වෙන්න.. ප්‍රින්ට්ශොප් කරන අය ගාල්ල මාතර අවට කියන්න ගානක්... රුපියල් 10යි අඩුම කියන්නෙ මාතර කඩවල්.
  13. usa_nihaal

    බණ්ඩලා ඩී එස්ලගේ කෙරුවාවල් මෙන්න නියම රදලයෝ කවුද කියල සහ මෙරට ඉතිහාසේ ගැන සුපිරියක්

    මචන් සුපිරිම චැනල්1ක් හොදේ... එක විඩියෝ1ක් බලල ඉන්නකෝ.. යුටියුබ් හිගන්නෙක් නෙවෙයි කෘතහස්ත මාධ්‍යවේදියෙක් වැඩේ කරන්නේ තියන ඇම්මට... යටත් විජිත කාලේ ඉදන් මේ වෙනකන් ලක් ඉතිහාසේ ගැන හොයන අයට සුපිරියක් මෙන්න.. උණු උණු චැනල්1 සබ් කල්ල සෙට් වෙමු කැමැති අය.. කෝකටත් විඩියෝ1ක බලලා ඉන්නකෝ...
  14. usa_nihaal

    බයික්1ක් ගද්දි මේකේ හිමිකම පවරගන්නෙ කොහොමද ? මොනවද අදාළ ඩොකියුමන්ට්, මොකක්ද කරන්න ඕන ?

    බයික්1ක් ගද්දි මේකේ හිමිකම පවරගන්නෙ කොහොමද ? මොනවද අදාළ ඩොකියුමන්ට්, මොකක්ද කරන්න ඕන ? ලගදි ඕක කරපු කෙනෙක් කියන්න.. up ------ Post added on 1676207982

    No contents