scooty dio long distance help

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    machan ubala Dio1n dura yana innawada ? dura yaddi km kiyen wageda nawattanna ona. mama thanamalwila idan deniyaya ta edda ban without stopping... hebeyi 40 wage giye kela gena giye nam ne re nisa...
    samanyen km kiyata parak da stop krnna ona engine niwenna kochara welawak stop krala tiyanna onada ???
     
    • Wow
    Reactions: NRTG and PHBhagya

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,987
    19,446
    113
    Miami
    ඒකටනම් විවේක ඕන නෑ. තමන්ට නම් විවේක ඕනේ. මොකද පුක රිදෙන්න ගත්තම අමාරුවෙන් යද්දි පාරට තියෙන අවධානය අඩු වෙනවා.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    අම්මෝ ස්කූටියකින් දුර ගමනක් ගිහින් බැස්සම පුක හිරි වැටිලා වගේ ඕයි
    mam nam bike1 passata wela idagannawa ban edila hodata. etakota aulak ne

    mama wediya dura gaman ghn ne bike1n. itin hari asai km 200 300 wage yanna puka left unath 8ta wediya asai dura yanna.. God bless me
    ------ Post added on Jun 1, 2023 at 7:33 PM
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අම්මෝ ස්කූටියකින් දුර ගමනක් ගිහින් බැස්සම පුක හිරි වැටිලා වගේ ඕයි
    එහෙම වෙන්නේ කලිසම අකිලිල නන්. පුක කලිසමේ දාර වලට තලිල රිදෙන්නෙ. කලිසම නැතිව හරි කලිසම පුක හරියේ දාර නැතිව හරි ගියා නන් හරි.මන් මේ ලඟදි කොලඹ ඉඳන් නුවර අව. රේ එකේ. පුක රිදුනේ නැ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,987
    19,446
    113
    Miami
    එහෙම වෙන්නේ කලිසම අකිලිල නන්. පුක කලිසමේ දාර වලට තලිල රිදෙන්නෙ. කලිසම නැතිව හරි කලිසම පුක හරියේ දාර නැතිව හරි ගියා නන් හරි.මන් මේ ලඟදි කොලඹ ඉඳන් නුවර අව. රේ එකේ. පුක රිදුනේ නැ.
    පුක රිදෙන්නෙ තැලිලා සහ තැම්බිලා. අනික කොන්දට සපෝට් එකක් නැති නිසා තුනටිය රිදෙනවා. දුර පදිනවනම් කොන්ද කෙලින් තියාගෙන අත් දෙක පොළොවට සමාන්තරව තියාගන්න පුළුවන් බයික් එකක් වෙන්න ඕනෙ. අත් දෙක සැලකියයුතු දුරක් එකිනෙකට apart වෙන්න ඕනෙ.

    L_cb250t_1980.jpg

    මේ Honda Hawk එකේ riding position එක බලපං.
     
    • Love
    Reactions: Solo Rider and NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අම්මෝ ස්කූටියකින් දුර ගමනක් ගිහින් බැස්සම පුක හිරි වැටිලා වගේ ඕයි
    එහෙම වෙන්නේ කලිසම අකිලිල නන්. පුක කලිසමේ දාර වලට තලිල රිදෙන්නෙ. කලිසම නැතිව හරි කලිසම පුක හරියේ දාර නැතිව හරි ගියා නන් හරි.මන් මේ ලඟදි කොලඹ ඉඳන් නුවර අව. රේ එකේ. පුක රිදුනේ නැ.
    පුක රිදෙන්නෙ තැලිලා සහ තැම්බිලා. අනික කොන්දට සපෝට් එකක් නැති නිසා තුනටිය රිදෙනවා. දුර පදිනවනම් කොන්ද කෙලින් තියාගෙන අත් දෙක පොළොවට සමාන්තරව තියාගන්න පුළුවන් බයික් එකක් වෙන්න ඕනෙ. අත් දෙක සැලකියයුතු දුරක් එකිනෙකට apart වෙන්න ඕනෙ.

    L_cb250t_1980.jpg

    මේ Honda Hawk එකේ riding position එක බලපං.
    ඒක ඉතින් හිතලා ම කොන්ද කෙලින් තියාගෙන යන්න ඕනේ.
    ඒක ප්‍රැක්ටිස් එක තමා.
    පුක රිදෙන්නෙ ම අර මන් කියපු විදිහට කලිසමට .
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,013
    3
    118,560
    113
    Gampaha
    එන්ජින් නිවෙන්න කියලනං එකක් නෑ ඕවයෙ...
    කොන්ද, බෙල්ල, උරපත් රිදෙන වෙලාවට නවත්තල පොඩි රෙස්ට් එකක් ගත්තනං ඇති.... බයික් එකටත් ඒ රෙස්ට් එක ඇති..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,458
    1
    15,053
    113
    owwa Air-cooled engine නෙහ්...
    යනකම් කූල් වෙනවා :D
    හරියට මේන්ටේන් කරලා තියෙ නම් නො වොරිස්....
     
    • Like
    Reactions: NRTG