ලස්සන ලස්සන බතික් සරම් ගන්නෙ කොහෙන්ද

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    ලස්සන ලස්සන බතික් සරම් ගන්නෙ කොහෙන්ද මචං ??? හැම රෙඩි කඩෙකම තියෙන්නෙ එකම ජතියෙ කලෙක්ශන්1ක් නේහ්.. වරයිටිස් අඩුයි...දන්න තැන් තියනවද මචං ?
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    පින්නවල බතික් කියලා එකක් තියනවා fb එකේ බලපන්... තව තුන්මුල්ල හංදියේ එකක් තියනවා සළුසල ද කොහේ නම එකේ බලපන්.
    ela. salusala nam posh wedi
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,039
    2
    15,779
    113
    ලස්සන ලස්සන බතික් සරම් ගන්නෙ කොහෙන්ද මචං ??? හැම රෙඩි කඩෙකම තියෙන්නෙ එකම ජතියෙ කලෙක්ශන්1ක් නේහ්.. වරයිටිස් අඩුයි...දන්න තැන් තියනවද මචං ?
    එහෙම හුයන්නක් නම් නෑ බං, කෙල්ලො ලයින් කරගන්න සල්ලිම ඕන නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, confidence ඕන. උඹලගෙ ඔය නැති බණේ, බැරි බණේ එක්ක උඹලත් නොදැනුවත්ම උඹලව negative වෙලා ඉවරයි. මේක කොහෙ හරි කොටලාවත් තියා ගනින්. කෙල්ලන්ට ඉවක් වගේ තියෙනවා. ඔහොම negative හැත්ත අඳුර ගන්න පුළුවන් උන්ට පට්ට ඉක්මනට. එතකොට සෙට් වුණත් ඉක්මනට දාලා යනවා. මොකද කවුරුත් කැමති නෑ නැති බණේ, බැරි බණේ අහගෙන අනුකම්පා කරන්න. එහෙම ඕන නම් වැඩිහිටි නිවාසෙකට දානයක් දෙන්නනෙ තියෙන්නෙ. කෙල්ලෙක් ලව් කරන්න කොල්ලෙක් හොයන්නෙ respect එකක් අ‍ැතිව ජීවිතයක් ගෙවන්න. සල්ලි තිබුණත් නැතත් එ‍්කිටත් අතින් අල්ලන් ගේමක් ගහන්න කොන්දක් තියෙන එකෙක් වෙන්න ඕන. නෑ බෑ කියලා එ‍්කම වෙලා හේබාවට ගිය එකෙක් ගාව කෙල්ලෙක් තියා බල්ලෙක්වත් ඉන් නෑ. අන්න එ‍් නිසා help අවශ්‍ය නම් එ‍්ක ගෑනුන්ගෙන් හොයන් නැතිව ගිහින් ප්‍රතිකාර ගනින්. ලව් කරන්න එනවා නම් අනුකම්පා ලව් හොයන් නැතිව තමන්ගෙ හැකියාවක් පෙන්නලා කෙල්ලො අ‍ාකර්ෂණය කර ගනින්. ඔව් බැරිම නම් නිකන් හිටහන් ඉතින්. ස්වභාවික වරණය තියෙන්නෙ එහෙම බැරි බණේ එවුන්ට පරම්පරාව ගෙන යන එක සීමා කරන්න. 👍

    මෙහෙමනෙ දරුවා, සමහරු ඉන්නවා උඩ තියෙන පොල්ම කඩාගන්න හිතාගෙන පොල් ගහට නගින අය. නගින්න දන් නැතිව පොල් ගස් නැග්ගාම මාර වැඩක් වෙන්නෙ. බාගයක් නගිද්දි තව නගින්න අතපය හයිය නැති වෙනවා. හැබැයි බාගයක් නැගලා නිසා බහින්නත් අමාරුයි. නගින්න දන් නැති එකා බහින්ඩ දන්නෙත් නෑනෙ. ඉතින් අතපය පපුව හූරගෙනම බිමට රූටගෙන එන්ඩ ඕන. හැබැයි එ‍්ක කරන්ඩත් බයයි. ඉතින් ඉන්න අමාරු වෙනකල්ම නගින්නෙත් නැතිව, බහින්නෙත් නැතිව, හැබැයි අංගජාතකේත් පොල් ගස් කඳට හේත්තු කරගෙන උගුඩුවා වගේ බලාගෙන ඉන්නවා. ඉන්නකල් ඉන්න පුළුවන්, හැබැයි ඕකෙන් බහින්න වෙන්නෙ අතපය පපුව ලෙලි ගහගෙන. අන්තිමට නැගපු ගහකුත් නෑ, කඩපු පොල් ගෙඩියකුත් නෑ, අතපය ලෙලි ගහ ගත්තා විතරයි. ඉතින් ඕකට කියන්නෙ ගස් නගින්ඩ බැරි එකා පොල් කඩන්ඩ ගිය ජාතියෙ සම්බන්ධ කියලා. ඔයාලා එහෙම නොවී ඉන්ඩ බලන්ඩ. එක්කො උඩ තියෙන පොල් ඕනම නම් නගින්ඩ ඉගෙනගෙන පොල් ගහට නැගහං, නැත්නම් පණ්ඩිතකම් නැතිව පුළුවන් එකෙක්ට කියලා කඩව ගනින්. නැත්නම් වැටිලා තියෙන ගෙඩියක්, කඩේ තියෙන ගෙඩියක් අරන් හිත හදා ගනින්. ගෞරවයෙන් බුදු සරණයි. 🤣🙏
    තමන්ගෙ කලින්‍ ප්‍රශ්න විසඳගන්න ලව් හොයන් නැතිව, අ‍ාදරේ කරනවා නම් එ‍්ක කරහන් බං. උඹට වගේම අනිත් කෙනාටත් මුල් impression එකයි, යථාර්ථයයි අතර වෙනසක් තියෙන්න පුළුවන් බව භාර ගනින්. වතුරට බැහැලා බලන් නැතිව පැනලා බලලා ගඟට බැනලා වැඩක් නැහැ. කොයි සම්බන්ධෙත් මගින් නතර වෙන්න පුළුවන් කියන යථාර්ථය හැම වෙලාවෙම ඔලුවෙ තියා ගනින්. මම දන්නවා මෙහෙම කිව්වාම උඹට රිදෙනවා කියලා. උඹ බලාපොරොත්තු වෙන්නෙ ඔව් එහෙම තමයි, ගෑනු ඔක්කොම එකයි වගේ උත්තරයක් කියලා. එහෙම comment ඕන තරම් තියෙන්නෙ. එහෙම අවශ්‍ය නම් එ‍්වා කියවගනින්, මේක අමතක කරපන්. හැබැයි අ‍ැත්තටම හැදෙන්න නම් මේක කියන්නම වෙනවා. මොකද ඔය අනිත් ටයිප් එකේ තමන්ගෙ වැරද්දට අනුන්ට බැනලා හිත හදා ගන්න ක්‍රමය self fulfilling ඉලව්වක් විතරයි. කවදාවත් හරි නොයන vicious cycle එකක අ‍ාරම්භයක්. ඕකෙ ඉස්සරහටම ගියාම හොඳට ඉන්න කෙල්ලෙක් පවා බැනලා, සැක කරලා, නැති වැරැද්දක් හොයලා, එපා කරලා පන්නගෙන ගෑනු එහෙමමයි කියල reinforce කරගන්න තත්ත්වයක් එනවා. (අර මාන්දමා කියල මී හරකෙක් ඉන්නෙ. උට තියෙන අසනීපෙ) තමන්ගෙ ඔලුවෙ තියෙන මනස්ගාතය reinforce කරගන්න හොඳට තියෙන ලව් එක කඩා ගන්නවා කිව්වාම පුදුම හිතෙයි. හැබැයි එ‍් වගේ හදන්න බැරි stage එකට ගිය උන් සෑහෙන ඉන්නවා. අන්න එ‍් නිසා දැන්මම මගින් හැරියන්. ඕක කුඩු ගහනවාට වඩා දරුණුයි. බුදු සරණයි.
     
    • Like
    Reactions: scorpion MW

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    CViggbnXfngK.png
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    ලස්සන ලස්සන බතික් සරම් ගන්නෙ කොහෙන්ද මචං ??? හැම රෙඩි කඩෙකම තියෙන්නෙ එකම ජතියෙ කලෙක්ශන්1ක් නේහ්.. වරයිටිස් අඩුයි...දන්න තැන් තියනවද මචං ?
    https://helaathkam.com/
     
    • Like
    • Wow
    Reactions: usa_nihaal and NRTG