You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
මම ඇත්තටම මීට දවස් කිහිපයකට කලින් තමයි මගේ චැනල් එක හැදුවේ. ඉතින් මම මට පුළුවන් විදිහට ගේමක් ගහල දැනට චැනල් එක වට්ටගන්නේ නැතිව කරන්යනවා. මට තියෙන ප්‍රශ්නේ තමයි මගේ චැනල් එකේ තියෙන ඔක්කොම විඩියෝස් මම කලේ English වලින්, ඉතින් ඒ නිසා මට දනගන්න ඕනේ කොහොමද ලංකාවේ චැනල් එකක් පිටරට Audience එකක් Target...