1. Dukkgannarala

    IPL Bets

    Guys .. Mata Kyanna IPL Walata Online Bets Allanna Hoda Thenak <3
  2. Dukkgannarala

    Online MOney

    Online Money Earn කරන්න පුලුවන් ක්‍රම සහ විදි කියන්නකො . යාලුවෙක් කියපු නිසා ටික කාලයක් Picoworkers කියල එකක වැඩ කලා , ඒත් එක දිගට වැඩ කරන්න දෙන්නෙ නෑ ඒ සයිට් එකෙන් ... වෙන ක්‍රම සහ විදි කියන්නකො යාලුවනෙ .. IM A Beginner .. අත්දැකීම් තියෙන අය අදහස් දක්වන්න <3 ස්තූතිය
  3. Dukkgannarala

    තරුණයා

    මම අවුරුදු 26 ක තරුනයෙක් , මගෙ ස්කිල් එක තියෙන්නෙ හොටෙල් ෆීල්ඩ් එකේ , උයන්න කරන්න නම් බෑ , බාර් වේටර් වගේ උන්නෙ .. බෝම්බෙ ගැහුවත් හරි කොරෝනා ආවත් හරි මට ජොබ් එකෙන් ඉදිරියට යන්න බැරි උනා , ජොබත් නැති උනා , mama ඒලෙවල් වලට ෆේස් කලා , පාස් උනේ කඩ්ඩ විතරයි C තියනව , ඕලෙවල් 4/8 යි , ඉංග්‍රීසි , සිංහල...

    No contents