මාත් සුපිරි වැඩ්ඩෙක් නෙවේ.
එත් පොඩි ටිප් එකක් දෙන්නම් බන්..
උබ කියලා තිබ්බා ටික කාලයක් Picoworkers එකෙත් වැඩ කරා කියලා.
මෙහෙමයි බන් එක හරි මෙතඩ් එකක් හොයාගනින්..දිගටම ඒකෙන් සාර්තක වෙනකන් ඒකම ෆෝකස් කරපන් මගින් හැලෙන්නෙ නැතුව..
ඔන්ලයින් සල්ලි හොයනවා කියන්නෙත් බන් මේ සාමාන්‍ය ජීවිතේ වගේම තමා.
උදාහරනයක්
උබ අද එලවලු කඩයක් දාලා බිස්නස් නෑ කියලා හෙටම වහලා පහුවදාම කෑම කඩයක් දාලා ඒකත් බිස්නස් නෑ කියලා දිගටම එක එක ඒවා ට්‍රයි කරන්න ගියොත් එකක් වත් නැති වෙයි.
ඒහින්දා තෝරගන්න්න එකක් මුලින් හරියට කරහන්..ඊට පස්සෙ තව එකක්..
හැබැයි එකම දේන් දිගටම කෙලවෙනවා නම් ඒකම අල්ලන් ඉන්නත් එපා..අලුත් විදිහක් බලහන්..
හැබැයි ඇයි කෙලවෙන්නෙ කියලත් බලහන්..
මට හිතෙන විඩියට නම් බන් Picoworker වලට සාපෙක්ශව ඊට වඩා හොද ක්‍රම තියනවා දැන්.
උබගේ වැයවන කාලය,ඩේටා එක්ක ඉන්කම් එක ගැන හිතපන් ටිකක්.
ජය!!!!!
