1. C

    ඩොලර් සීන් එක නිසා IT Field salary රෙන්ජ් වෙනස් වෙලා නේද?

    මච්න්ලා දැන් මේ ඩොලර් සීන් එක නිසා IT salary රෙන්ජ් වැඩිවෙලා කිය්ලා කියනවා. ගොඩක් ක්ම්පැනි වල salary rage වැඩි වෙලා වෙලා කිය්ලා කියනවා. Linkdin eke උනත් ගොඩක් උන් Job මාරුකරන්ව නේද මේ දවස්වල. තව Callcy වගේ කොම්පැනි doller inflation අනුව allowance එකකුත් දෙනවලු දැන්. මගේත් Anunual performance...
  2. C

    Amazon order help

    මචන්ලා Amazon එකක් Mac එකක් ගන්න හිතාගෙන ඉන්නෙ. මීට කලින් orders දාල වැඩේ ගොඩ දාගත්තු මචන්ලගෙන් පොඩි හෙල්ප් එකක් ඔනි. උන්ගෙ අර Deposit සීන් එක දන් වැඩියි නේද. ඒක කරන්නෙ නැතුව බඩු ගෙන්න ගන්න විදියක් තීනවන්ම් කියන්ඩෝ. :sorry: :sorry: :sorry:
  3. C

    AZURE DEVOPS

    ලන්කාවෙ AZURE DEVOPS කරන හොද company මොනවද තියෙන්නෙ. Salary Range කොහොමද experience කෙනෙකුට. https://www.linkedin.com/company/data-capture-experts/ එකෙන් කෝල් කලා (නම නම් පොඩ්ඩක් අවුල් වගෙ :D. හැබයි හොදයි ලු.). AUSI Base company එකක් . Orion city තියෙන්නෙ. දන්න උන් ඉන්නවනම් sup එකක් දෙන්ඩෝ.

    No contents