AZURE DEVOPS

CodeMind

Member
Sep 26, 2021
22
23
3
ලන්කාවෙ AZURE DEVOPS කරන හොද company මොනවද තියෙන්නෙ. Salary Range කොහොමද experience කෙනෙකුට.
https://www.linkedin.com/company/data-capture-experts/ එකෙන් කෝල් කලා (නම නම් පොඩ්ඩක් අවුල් වගෙ :D. හැබයි හොදයි ලු.). AUSI Base company එකක් . Orion city තියෙන්නෙ. දන්න උන් ඉන්නවනම් sup එකක් දෙන්ඩෝ.
 
  • Like
Reactions: TheRockSays

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,061
    35,939
    113
    මැදමහනුවර
    මටත් ඕකෙන් කෝල් කරා දැන් අවුරුදු දෙකකට කලින් angular js - angular 7 වෙනකං 1 - 10 ස්කිල්ස් කියන්න කිව්වා. යුක්‍රේනෙ කිව්වා ක්ලයන්ට්ස්ලා. ලංකාවේ ඒකාලෙ ඔපිස් නෑ කිව්වා.
     

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,430
    1,139
    113
    මටත් ඕකෙන් කෝල් කරා දැන් අවුරුදු දෙකකට කලින් angular js - angular 7 වෙනකං 1 - 10 ස්කිල්ස් කියන්න කිව්වා. යුක්‍රේනෙ කිව්වා ක්ලයන්ට්ස්ලා. ලංකාවේ ඒකාලෙ ඔපිස් නෑ කිව්වා.
    2014 idan oriancity thiyenne. Lankawe management Ekak naha

    වැඩ කරන කවුරුවත් න්ද්ද මචන්. Salary , Work life එහෙම හොදයිද
    Salary industry level thiyenawa. Interview Eka face katana widiya anuwa thama. Wada nam poddak wadi. Godak welwata WFH set wei
    ------ Post added on Sep 26, 2021 at 11:52 PM
     

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,430
    1,139
    113
    Technical eka goda giyoth thawa next interview ekak tinwa qwwe. ekedi thama itin salary danaganan wenne. mata idea ekak na ban. package eka keeyak kiyannada kiyala. 1.5 k thama target eka. :sorry:
    Macho experience kohomada?